IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දර්ගා නගරයෙන් බාබුල් අල්ලයි

අලුත්ගම දර්ගා නගරයේ  නිවසක  ගංජා මිශ්‍ර බාබුල්  පැකට් කරමින්  සිටි පුද්ගලයෙක් බාබුල් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව  අලුත්ගම පොලීසිය කියයි.

 



අදහස් (0)

දර්ගා නගරයෙන් බාබුල් අල්ලයි

කසුන් ධර්මවංශ Thursday, 04 September 2014 03:03 PM

දර්ග නගරය වගේම අකුරණ, මාතලේ ආදී නගර වලට ගිහිල්ලා බලන්න කොච්චර මත්ද්‍රව්‍ය අලෙවි වෙනවද කියලා. (නි)

:       0       0

සුනිල් Friday, 05 September 2014 08:40 AM

චන්දනගේ කතාව 100%ක් ඇත්ත (නි)

:       0       0

ජගත් Thursday, 04 September 2014 10:01 AM

මෙයාව හොඳයිනේ මෙම්බර් මහත්තයෙක් කරලා ඊට පස්සේ රටේම නායකයෙක් කරන්න . (ස)

:       0       0

ජීවන් Thursday, 04 September 2014 10:12 AM

සහජීවනේ . (ස)

:       0       0

සඳුනි Thursday, 04 September 2014 10:15 AM

මත්ද්‍රව්‍ය ජාවාරම ලොකු වුනත් පොඩි වුනත් මොන වර්ගයේ වුනත් කරන්නේ නම් එකම කට්ටිය. (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 04 September 2014 07:10 PM

සඳුනි ඇත්ත. ඒත් වැඩියෙන් පාවිච්චි කරන්නේ නම් අපේ කට්ටිය. එහෙම නේද? (නි)

:       0       0

එරංග Friday, 05 September 2014 01:37 AM

දැන් මත් උවදුර හැමතැනම පැතිරිලා (නි)

:       0       0

චන්දන Friday, 05 September 2014 02:16 AM

අපේ කට්ටියට මත් ද්‍රව්‍ය පුරුදු කරවලා ජාතිය වනසන අතර , ඒ කට්ටිය වර්ගයා බෝ කරනවා. (නදී)

:       0       0

ප්‍රියා Thursday, 04 September 2014 01:14 PM

ජාතිවාදය නම් ඇදගන්න එපා (නි)

:       0       0

සෆර්දීන් Thursday, 04 September 2014 02:01 PM

වැරදි කරන කව්රු උනත් උපරිම දඬුවම් දෙන්න ඕනේ (නදී)

:       0       0

දිලාන් Thursday, 04 September 2014 02:07 PM

අනිවාර්යෙන් අර සහෝදරයෙක් වෙන්න ඇති (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 277 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site