
(සුරංග රාජනායක)
ගම්පොළ වෙලම්බොඩ ප්‍රදේශයේ බිරිය සහා සැමියා අතර ඇති වූ ආරවුලක් දර කැබ්ලකින් පහරකෑ 24 හැවිරිදි තරුණ බිරිය මියගොස් ඇතැයි වෙලම්බඩ පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ උඩුනුවර වෙලම්බොඩ ලොකුඅංග ප්‍රදේශයේ පදිංචි අමාලි ලක්මිණි සේනානායක නැමති 24 හැවිරිදි එක් දරු මවකි.
ඇය හා සැමියා මහියංගන ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර බිරිඳ එම ප්‍රදේශයේ දී ඇතිකරගත් අනියම් සබඳතාව දුරදිග යාම නිසා සැමියා එහි පදිංචිය වෙනස් කර බිරිඳ සමඟ වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.
මහියංගණයේ සිට පැමිණි වේලාවේ සිට 6 උදෑසන අට පමණ වන තුරු බිරිඳ ඇගේ ජංගම දුරකථනයේ රැඳී සිට ඇති අතර ඔවුන්ගේ වයස අවුරුදු එකහමාරක් වූ දරුවාට කිරි සෑදීම පවා පමා වී ඇති නිසා සැමියා එම දරුවාට කිරි සාදා දී ඇත.
බොහෝ වේලාවක් බිරිඳ ජංගම දුරකථනයේ රැඳී සිටින බව දැන ගත් සැමියා ඒ පිළිබඳව විමසීමේ දී ඔවුන් අතර වූ බහින්බස් වීමේ දී සැමියා මුළුතැන්ගේ තිබූ දර පොල්ලකින් බිරිඳට පහරදී ඇත. එයින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේම මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන හබය දුරදිග ගිහින් දර පොලු පහරින් බිරිය මරුට
Nihal Wednesday, 06 September 2023 06:39 PM
පළාතක සමීක්ෂණයක් කරලා බලන්න වැඩිපුර අනියම් ඇසුර පවත්වන්නේ කාන්තාවන්, කිසි කෙනෙකුට බයක්, ලැජ්ජාවක් නැතිව අසීහෙන් කටයුතු කරන්නේ...
සමන්තWednesday, 06 September 2023 07:55 PM
එතකොට කාන්තාවන් අනියම් ඇසුර පවත්වන්නේ කවුරු එක්කද? වැඩියෙන්ම පිරිමි එක්ක වෙන්න ඇති නේද? ඒ පිරිමින්ව එතකොට අනියම් ඇසුරු පවත්වන කොටසක් වෙන්නේ නැද්ද?
බද්රානිWednesday, 06 September 2023 08:55 PM
බිරිඳකට හරියට නොසලකන, බිරිදක් සතුටු කිරීමට නොදත් පිරිමින්ට ඔහොම වෙනවා. එවන් බිරිඳක් අනියම් ඇසුරක් පැවැත්වීම ගැන අනෙක් අයට විනිශ්චය කරන්නත් බැහැ.. සමහරක් පිරිමි හිතාගෙන ඉන්නේ ගැහැණු කියන්නේ ඔවුන්ගේ වැඩ කාරයෝ කියලයි.. රටට බලු පැටව් වගේ හැසිරෙන පිරිමි, ගෙදර සිංහයෝ වගේ බිරිඳ ඉදිරියේ හැසිරෙන්නේ.. රටේ කිසිම සමාජ වටිනාකමක් නොමැති පිරිමි තමයි ගෙදර සිංහ ලීලාවෙන් හැසිරෙන්නේ... හැමෝම එක වගේ නැහැ, ගොඩක් පිරිමි පවුල් වෙනුවෙන් බොහෝ කැප කිරීම් කරනවා. වගේම දරුවන්ටත් ගොඩක් ආදරෙයි.. බිරිඳව සතුටු කිරීම ඔවුන්ගේ වගකීමක් ලෙස සිතා කටයුතු කරනවා. හැබැයි, නිහාල් මහත්තයා නම් පිරිමියෙක් වුණාට, චීත්ත අඳින, මම අර කියපු පළමු කාණ්ඩයට අයිති කෙනෙක් වගෙයි කතාවෙන් පේන්නේ...
සකල බුජන් Thursday, 07 September 2023 10:01 AM
මෙයත් වැට පනිනවා වගේ. ඒ ගැහැනිට ජංගම දුරකථනයක් නොදී වෛබ්‍රේටර් එකක් අරන් දෙන්න කියලයි මේ උන්දැ කියන්නේ,.
Galkotuwe Gedara Suneth Hemantha KumaraThursday, 07 September 2023 09:49 AM
මොඩ කතා කියන්න එපා. ගැහැනු අනියම් සම්බන්ද ඇතිකරගන්නෙ පිරිමි එක්ක. එ ගැහැනු ප්‍රමානයම සමානයි පිරිමි
Prase Thursday, 07 September 2023 04:51 AM
නියම වැඩ්ඩෙක් හස්බන්ඩ් ,අනිවාර්යයෙන් හස්බන්ඩ් නිවැරදි කරු
Bunny Preena Thursday, 07 September 2023 09:35 AM
හැමදේකටම මුල හොඳ විනීත ගති පැවතුම් නැතිකම...!
kotiya Thursday, 07 September 2023 10:07 AM
සංස්කෘතිකයි. එකඟයි. හොර මිනිහා මහියංගනේ, ගෑනි එළොව, මිනිහා හිරේ, දරුවා?
Viridu Thursday, 07 September 2023 12:04 PM
විවාහක ගෑනු ගොඩක් තනිකඩ කොල්ලෝ එක්ක සම්බන්ධකම් පවත්වනවා ස්වාමි පුරුෂයාට හොරෙන්. ඒක නිතරම සිදුවන දෙයක්.
ඔසී Thursday, 07 September 2023 12:06 PM
ගෑනුන්ගේ අශාවල් ඉවරයක් කරන්න පුළුවන් අසාවල් නෙමේ. හරියට තමන්ගේ ඉස්සරහින් තියෙන තණකොල සීමාවක් නැතුව කාගෙන කාගෙන යන හරක් වගේ.
Madu Thursday, 07 September 2023 12:07 PM
දැන් කාලේ ගෑනුන්ව කසාද බඳින්නේ මෝඩයෝ.
රම්‍යා Thursday, 07 September 2023 08:13 PM
එහෙනම් පිරිමි මොකාවද බඳින්න ඕනෑ? තව පිරිමියෙක්ව බඳින්නද කියන්නේ...?