අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ ජාතික කලා භවනේදී අවසන් ගෞරව දැක්වීය.
ජනපතිවරයා දේහයට පවුලේ ඥාතීන් වෙතද සහෝදර කලාකරුවන් වෙතද සිය සංවේගය පළ කර සිටියේ ය.
ඒ මහතාගේ දේහය අද දහවල් කලා භවනේ තැන්පත් කර තිබුණු අතර අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
( ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය )
ඡායාරූප - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයා රාජපක්ෂට ජනපතිගෙන් අවසන් ගෞරව
සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 29 July 2015 11:59 PM
කලාකරුවාණනි, ඔබට මගේ අවසන් ආචාරය. ඔබට නිවන් සුව පතමි.(නදී)
ජයන්ත Thursday, 30 July 2015 03:16 AM
කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!(ම)
කැප්පෙට්පොළ Thursday, 30 July 2015 03:29 AM
ඔබ වැනි ප්‍රවීන ශ්‍රේෂ්ඨ කලාකරුවන් අප මවු බිමේ තව තවත් බිහි වේවා ! ඔබට නිවන් සුව පතමි. (නදී)
සේතන් Thursday, 30 July 2015 07:12 AM
මගෙත් ඇස් වලට කඳුළු ආවා ඔබට නිවන් සුව පතමි (බ)
ධම්ම Thursday, 30 July 2015 07:23 AM
මේ අහිංසක මුහුණු එතුමාගේ චිත්‍රකතා චරිතවල අප දැක්කා. ඇසට කඳුලක් නැගෙනවා. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නදී)
රෙජි-සිඩ්නි Thursday, 30 July 2015 04:01 AM
පාසල් යන කාලයේ සිට ඔබගේ චිත්තර කතා රසවින්දෙමි. කලාකරුවාණෙනි ඔබතුමන්ට මගේ අවසන් ආචාරය. (නදී)
විජිත් Wednesday, 29 July 2015 03:45 PM
චිත්‍ර කතා තේමාවන් හුදෙක්ම මනඃකල්පිත යැයි සම්මතව තිබු යුගයක චිත්‍රකතා යනු මායාවක් නොව සැබෑවක්ම යැයි අපට කියාදුන් මහත්මයාණෙනි, ඔබට නිවන්සුව අත්වේවා. (නි)
චන්දිම Wednesday, 29 July 2015 04:12 PM
අනේ දෙවියනේ මේ මොකද වුණේ? (නි)
අසෝකා Thursday, 30 July 2015 08:02 AM
මිහිපිට සිටින තෙක් ඔබ නොබැලුව අයට; දෙන්නට එපා බොරු ගුණ වැල් ගයන්නට! සුන්දර කලා කරුවාණෙනි අපි ඔබට සැමදා ගරු කරමු , ඔබ කළ සේවයට! මරණය නියතමයි අප කාටත් මෙලොවේ කළ හොඳ නොහොද පමණයි අප ගෙනියන්නේ; අප සිත් තුටින් පිරවූ පින් බලයෙන්නේ සුරලොව ඉපිද, බල, හැටි මේ නර යන්නේ ! (ම)
සේපාල හත්තොටුව Wednesday, 29 July 2015 05:03 PM
ඔබට නිවන් සුව පතමු .ච්ත්‍ර කලාවට ඔබ නැති අඩුව දැනේවි (නදී)