මාතලේ මඩවල උල්පත ජල බුබුළට අතිරේක නළයක් යොදා පානීය ජලය සැපයීමට යතියි විරෝධය පළ කරමින් ගොවිසංවිධාන කිහිපයක් දිය බුබුළ අසලදී උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මඩවල උල්පත,රජ්ගම්මන,වදගොල්ල ,කැටවල ගොවි සංවිධානයන්හි හයසීයක් පමණ මේ උද්ඝෝෂණයට එක් වුහ.
දිය බුබුළෙන් අක්කර තුන්සීයක් පමණ කුඹුරු වගා කරන බවත් ,අතිරේක නළයක් යෙදීමෙන් ඔවුනට වාරි ජලය නැති වී යනු ඇතැයි ඔවුන් පවසති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
218
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිය බුබුළ රැකගන්න කළේ හිසට ගනී
පිටබැද්දර ජයා Friday, 18 July 2014 06:59 AM
කුඹුරු වලට හානියක් නොවන විදියකට මේකෙන් බොන්න වතුර ටිකක් ගන්න පුලුවන්නම් මොන තරම් හොඳද ? (අ)
රොනී Saturday, 19 July 2014 03:20 AM
රටේ මුදල් නාස්ති වෙන්නේ නායකයින්ගේ වරදින් නොව නිලධාරීන්ගේ වරදිනි. (නි)
දිල්ෂාන් Saturday, 19 July 2014 04:50 AM
ගොවියන්ට වදදෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ. (නි)
තේජාන්විත Friday, 18 July 2014 05:05 AM
අන්කල් ඔයාට දිගටම කලේ ඔලුවේ තියාගෙන ඉන්න වෙයි. කොහොමටත් කුඹුරු කරා කියල හාල් පිටරතින් ගෙන්නන එක නවතින්නේ නැහැනේ. ඊට වැඩ මිනිසුන්ගේ පානිය ජල අවශ්‍යතාව වැදගත්. මේ කාලේ වතුර ඉල්ලන අයට වෙන්නේ මොකද කියල දන්නවනේ ? (නදී)
රජින්ද Friday, 18 July 2014 08:09 PM
කොහොමත් දැන් ගම්මාන ටික ඉවරයි. දැන් ඉන්න පරම්පරාවට ගම-රට ගැන කවියක්වත් ලියන්න සිතුවිල්ලක්වත් නොඑන්නේ ඒකයි. අපේ රට තියෙන්න ඕනෑ විදිහට නෙමෙයි දැන් තියෙන්නේ. අපේ ගම්මාන, පන්සල්, සංස්කෘතිය දැන් විකෘතියක් වෙලා ඉවරයි. (නි)
ජීවක Friday, 18 July 2014 06:18 AM
බිව්වොත් කන්න නැහැ, කෑවොත් බොන්න නැහැ! (නි)