(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ළිදුල ලෝගි වතුයායේ වැවේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලි මියගෙස් ඇතැයි ළිදුල පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
මෙසේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගම්පොල උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අරුමෙයි වාසගම් කමලරාජා යන (20) හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා තලවකැලේ නගරයේ වෙළදසැලක සේවය කරන අතර, ලෝගි වත්තේ ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමඟ එම වැවේ දිය නෑමට ගොස් මෙම අනතුර සිදුවී ඇත.
2025 නොවැම්බර් මස 04
265
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියේ ගිලී තරුණයෙක් මරුට
Bunny Preena Wednesday, 06 August 2025 11:03 AM
හරියට පීනන්න දන්නේ නැති අය ගංගා, වැව්වල පීනන්න, නාන්න යන එක බොහොම භයානකයි. අපරාදේ තරුණ ජීවිතයක්...