මහනුවර දළඳා පෙරහරේ අවසාන රන්දෝලි මහා පෙරහරෙන් පසු දිය කැපීමේ මංගල්‍යය අද (30) පෙරවරුවේ ගැටඹේ ශ්‍රී රක්ඛංග විහාරයේ මහවැලි ගඟේ දියකපනා තොටදී සිදු කෙරිණි.
පෙරහරේ වැඩමවූ කරඬුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර දිය කැපිමේ පෙරහර අගෝස්තු 30 දින අලුයම ගැටඹේ දියකපන ස්ථානයට ළඟාවිය. අනතුරුව අද පැවැත්වෙන දහවල් පෙරහරෙන් පසු ඇසල මංගල්‍යය අවසන් කිරීමට නියමිතය..
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිය කැපීමේ මංගල්‍යය ගැටඹේදී
ඉසුරන්දි Sunday, 30 August 2015 06:49 AM
අපේ පුරාණ සිරිත් විරිත් මතු පරපුරටත් දායාද කළ යුතුයි. (ම)
තිලංකා Sunday, 30 August 2015 07:01 AM
මුළු රටටම දළදා සමිදු පිහිට ලැබේවා (බ)