තමා වයඹ මහ ඇමැති කිරීමට මුල් වු හිටපු පළාත් ඇමැතිවරුන් තිදෙනකු තමන් එම පදවියෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරතියි වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක සිට දුරකතනයෙන් එසැණට කීවේය.
මෙම පීඩනය ඉවසා දරා ගැනීමට නොහැකි වුවහොත් ඉල්ලා අස්වන බවද ඔහු කීවේය.
‘එම තිදෙනාගේ උත්සාහය මා ඉවත් කර එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සන්ධානයේ හිටපු ප්‍රබලයකු එම පුටුවට පත් කිරීම බව පේනවා.මෙහෙම මානසික වදයකට ගොදුරු වෙන්න මට ඕනි නෑ. මහ ඇමැති කමින් ඉවත් වී මහ මැතිවරණයකට තරග කිරීම හොඳයි.‘
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයාසිරිට මහ ඇමැතිකම එපාවේ
ලසන්ත Thursday, 12 February 2015 07:43 AM
එතකොට මනාප ලක්ස 3 අපරාදේ නේද?(හේ)
ඒකනායක Thursday, 12 February 2015 08:42 AM
යුඑන්පී එකේ හිටියා නම් හොද ඇමති කෙනෙක් නේද?(හේ)
හෆීල් Thursday, 12 February 2015 09:00 AM
මෙහම බල්ටි ගහලා ගහලා පාර්ලිමේන්තුවත් එපා වුනෙත්? මේකේ තියන්න වරප්‍රසාද නිසා, ගෙදර යන්නත් හිතන්නේ නෑ.(හේ)
අසංක Friday, 13 February 2015 01:22 AM
අපි දහදුක් විඳලා හදපු ආණ්ඩුවට අවැඩක් වෙනවා නම් අපිත් නිකන් ඉන්නේ නැහැ (නි)
ලෙස්ලි ජයවර්ධන Thursday, 12 February 2015 10:22 AM
හම්බන්තොට වාරයේ ගල උඩ එනවා යට යනවා (බ)
ෆොන්සේකා Thursday, 12 February 2015 10:35 AM
ඔව් දැන් ජරාව කන්න බෑනේ එකයි ඔය ආයේ පනින්න හදන්නේ (අ)
සමන් Friday, 13 February 2015 02:07 AM
දැන් දේශපාලනයෙන් ඉවත්වන එක හොඳයි නේද? (නි)
මහින්ද උයන්ගොඩ Friday, 13 February 2015 02:00 PM
කලකමි පළදෙනවා මෛත්‍රී මහත්තයට හුටන් කියල බැන්න පැය 24 යන්න කලින් ඒ තමා ළඟට දුවෙගන අාව දිටිඨ දමිමයට ගොදුරු වෙලා (අ)
අජිත් කරුණාරත්න Friday, 13 February 2015 03:16 PM
මෙයා කළ වැඩේට මෙහෙම වෙලා මදි. (නි)
රොහාන් Thursday, 12 February 2015 12:13 PM
එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගෙන් සමාව අරන් රනිල් සමග එකතුවෙලා රට ගොඩ නගන්න එන්න. (නදී)