
(අංජුල මහික වීරරත්න)
ඉන්ධන රහිතව ක්‍රියාත්මක කළ හැකි ද්‍රව තෙරපුම් එන්ජිමක් නිෂ්පාදනය කළ දියසෙන් බලශක්ති උත්පාදන ව්‍යාපෘතියේ සාමාජිකයන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දියසෙන් බලශක්ති ව්‍යාපෘතියේ නිර්මාතෘ මල්ලව රූපසිංහ මහතා මෙහිදී ඉන්ධන රහිත ද්‍රව තෙරපුම් එන්ජිම සහ එමගින් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව රුවන් විජයවර්ධන මහතා දැනුවත් කළේය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සහ ලෝකයේ රටවල් 176ක් ආවරණය වන පේටන්ට් බලපත්‍රයකට ද හිමිකම් කියන බව මල්ලව රූපසිංහ මහතා පැවසීය.
දැනට ජපානයේ දී මෙම ව්‍යාපෘතියේ යාන්ත්‍රික ඉදිකිරීම් කටයුතු කෙරෙන අතර එක් ඒකකයකින් 1-2 mw පමණ බලශක්ති ධාරිතාවක් නිපදවිය හැකි බව මල්ලව රූපසිංහ මහතා ප්‍රකාශ කළේය.
දැනට ලෝකයේ ද්‍රව තෙරපුම් එන්ජින් වර්ග තුනක් ඇති අතර එයින් දෙකක්ම රොකට් සහ ජෙට් ඉන්ධන භාවිතා කරයි. අතර ලෝකෙ එකම ඉන්දන රහිත ද්‍රව තෙරපුමකින් බලශක්තිය උත්පාදනය කරන පළමු එන්ජිම මෙය බව ද රූපසිංහ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
397
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’දියසෙන් එන්ජිම’’ ගැන රුවන් එක්ක සාකච්ඡාවක්
chamara Wednesday, 08 March 2023 08:01 PM
ඉන්ධන නොමැතිනම් ශක්ති ප්‍රභවය කුමක්ද ? ශක්තිය මැවීම හෝ විනාශ කිරීම කල නොහැක..
බකසුමන Thursday, 09 March 2023 08:09 AM
කොමිස් ලැබෙන දෙයක් නෙමෙයි නම් කොච්චර ලාබ උනත් අපිට එපා.