IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දියවන්නා නවකයෝ 17ක් චීනයේ

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 දෙනක් සුහද අධ්‍යාපන චාරිකාවක් සඳහා අද (26) චීනය බලා පිටත්ව ගියහ.

අනුරාධ ජයරත්න -  කණ්ඩායමේ නායක

එච් ආර් දුෂ්මන්ත

කාවින්ද ජයවර්ධන

හර්ෂණ රාජකරුණා

හේෂාන් විතානගේ

ඉම්රාන් මහරුෆ්

කංචන විජේසේකර

ඩී බී චානක

ඉන්දික අනුරුද්ධ

ෂෙහාන් සේමසිංහ

වෛද්‍ය නලින්ද ජයතිස්ස

චාල්ස් නිර්මලනාදන්

එස් එම් මරික්කාර්

නාලක කොලොන්නගේ

අම්ජාන් රාමුනාදන්

අශෝක ප්‍රියන්ත

චමින්ද විජේසේකර



අදහස් (0)

දියවන්නා නවකයෝ 17ක් චීනයේ

ලුම්බිණි Monday, 26 October 2015 11:51 PM

ප්‍රජාතන්ත්‍රවාදී විදියට දේවල් වෙන හැටි බලන්නද යන්නේ? (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 27 October 2015 01:11 AM

ඔය මුදල් වලින් දුෂ්කර පාසල් කීයකට වතුර දෙන්න තිබුණද? ගෙවල් කීයක් හදන්න තිබුනද? (නි)

:       0       0

ලංකා Tuesday, 27 October 2015 02:34 AM

අනේ! අපේ වාසනාව. (නි)

:       0       0

අමල් Tuesday, 27 October 2015 06:22 AM

නවකයන්ට හොද අවස්ථාවක්. (ර)

:       0       0

ශාන් Tuesday, 27 October 2015 06:45 AM

දැන් අපේ සියළු ප්‍රශ්න හමාර වේවි (නි)

:       0       0

පෙරේරා Tuesday, 27 October 2015 07:00 AM

අපිට බලන්න පුළුවන් දැන් මෙයාලා දැනුමින් පිරී ඉතිරී ගිහින් එන හැටි (නි)

:       0       0

සමන් Monday, 26 October 2015 01:56 PM

දැන් මෙයාලා ගිහින් ඇවිල්ලා රට හදයිනේ. අපිව බලාගෙන ඉඳිමුකො. මෙච්චර කල් අපි කළෙත් ඕකනේ. (නි)

:       0       0

ජිනන්දන Monday, 26 October 2015 02:27 PM

බර පැන දරන්නේත් චීනය නමි අපිට ප්‍රශ්නයක් නෑ (බ)

:       0       0

යටවත්ත Monday, 26 October 2015 10:31 PM

මේවාට වියදම දරන්නේ කවුද? (නි)

:       0       0

හර්ෂණී Monday, 26 October 2015 10:41 PM

අඩුගානේ වාර්තාවක්වත් පාර්ලිමේන්තුගත කරයිද බලමු. (නි)

:       0       0

අකලංක Wednesday, 28 October 2015 10:17 AM

රටට වැඩදායක සංචාරයක් වේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site