IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දියවැඩියා රෝගීන්ට ජාතික රෝහලේ දී ලෙඩක් වැටෙයි

දියවැඩියා රෝගීන්ගේ සීනි ප්‍රමාණය පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය පටි හිඟයක් කොළඹ ජාතික රෝහලේ ඇතැයි රෝගීහු කියති.

සති දෙකක පමණ කාලක් තිස්සේ වාට්ටුවලද හදිසි ප්‍රතිකාර ඒකකයේද මේ හිඟය පවතී.

 

 



අදහස් (0)

දියවැඩියා රෝගීන්ට ජාතික රෝහලේ දී ලෙඩක් වැටෙයි

අසංක Tuesday, 20 October 2015 07:27 AM

අනේ ඉක්මනින් රෝගීන් ගැන බලන්න (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 07:36 AM

රුපියල් කෝටි ගණනින් වාහන වලට වියදම් කරන්න මුදල් තිබෙනවා.අසරණ මිනිසුන්ට බෙහෙත් ටිකත් නැහැ. ලැජ්ජයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 07:41 AM

දැන්වත් ඩුබායි රටේ තිබෙන රුපියල් කෝටි 46782 ක මුදල ගන්න වැඩ පිළිවෙලක් යොදවන්න.ඒ මුදල ජනතා අයිතියට පත් කරවලා ජනතාවට දෙන්න.ඉදිරියට රටේ මිනිසුන්ට බෙහෙත් විතරක් නෙමෙයි කන්නවත් නැති වේවි. (රේ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 07:44 AM

අපේ බත් කන හරක් දුවන්නෙම නිල සහ කොළ පක්ෂ වටෙනේ. ජවිපෙ සහ ජෙනේරල් නෙමෙයි පරාජය වුනේ.මේ අපිමයි පරාජය වුණේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 07:44 AM

යහපාලනය පටන් අරගෙන හුස්ම ගන්න ලැබුනේ නැහැ ගිය සතියේ මහජන මුදලින් රුපියල් කෝටි 6 ක් වටිනා අධිසුකොපබෝගී කාර් දෙකක් ගන්න අනුමැතිය ලබා ගත්ත.මාස 6 ක්වත් යන්න කලින් මෙහෙමනම් තව අවරුදු 2-3 නක ගියහම කොහොමට තියේවිද? (අ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 20 October 2015 07:50 AM

රජයේ රෝහල් වල බෙහෙත් නැහැ.පාසල් වල ගුරුවරු නැහැ.පහසුකම් නැහැ.එත් චන්දයක් තිබ්බම නිල්/කොළ පාට ලක්ෂ ගණනින් දිනන්නේ.(රේ)

:       0       0

අමාලි Tuesday, 20 October 2015 07:55 AM

ඉක්මනින් ඒ බෙහෙත ලබා දුන්නොත් රෝගීන්ට වන අපහසුතාවය මගඇරේ. (ර)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:16 AM

ඔය පුංචි ඡන්දෙට වියදම් කරන සල්ලි වලින් ටිකක් වියදම් කරලා රෝගීන් ටිකවත් බෙර ගමු. (අ)

:       0       0

දුමින්ද Tuesday, 20 October 2015 08:16 AM

6% ක් වෙන්කරාම පරීක්ෂා පටි උතුරාවී. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 06:51 AM

තව ගොඩක් දේවල් ඉස්සරහට හිඟවේවි කියලා මට හිතෙනවා (නි)

:       0       0

වජිර Tuesday, 20 October 2015 06:57 AM

අනේ දෙවියනේ, අසරණ ‍රෝගීන්ට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 07:00 AM

සැපයුම් අංශයේ නිලධාරි මහත්වරුනි, නින්දෙන් පිබිදෙන්න. (නි)

:       0       0

අමල් Tuesday, 20 October 2015 07:00 AM

රෝගීන් ගැන බැලුවොත් හොදයි නේද.? (ර)

:       0       0

හසිත් Tuesday, 20 October 2015 07:15 AM

පුද්ගලික රෝහල් වලට යන්න අපිට කොයින්ද සල්ලි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site