IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දියමන්තිය සොරකම් කළ බව චීනා පිළිගනී

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ රන් හා මැණික් ප්‍රදර්ශනයේ දී රුපියල් දහඅට ලක්ෂයක දියමන්තියක් සොරකම් කළ බව චීන ජාතික චූ සෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ පිළිගත්තේය. එහි වටිනාකමින් සාධාරණ මුදලක් ගෙවීමට ඔහු එකඟ විය මුලු මුදලම ගොවීමට නොහැකි බව ඔහු කීවේය. මොහු අත්අඩංගුවට ගැනු‍ණේ දිය මන්තියක් ගිල දැමීම නිසාය. විරේකයකින් පසුව එළියට ගත් දියමන්තිය කිසිම වටිනාකමක් නැති බොරු දියමන්තියක් බව සොයා ගැනිණි. ඔහු සමග සිට තවත් චින ජාතිකයකු දියමන්තිය සොරකම්කර පළා යන්නට ඇතැයි පොලිසිය කියයි. චූ සෙන්ට දඬුවම් නියම කිරීම ලබන 22 වැනිදාට කල් තැබිණි. මොහු රුපියල් දස ලක්ෂය බඟින් වූ ඇප දෙකක් මත මුදා හැරිණි.



අදහස් (0)

දියමන්තිය සොරකම් කළ බව චීනා පිළිගනී

පනාගොඩ Wednesday, 10 October 2012 05:42 PM

දියමන්තිය ඉස්සුවේ අපේ කෙනෙක්...? (නි)

:       0       0

චූන් චාන් Thursday, 11 October 2012 07:01 AM

අනේ හොදයි. (නි)

:       0       0

නිමල් Wednesday, 10 October 2012 06:28 PM

චීනා සොරකම කරලා (දී)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 06:37 PM

වෙන්න බැරිකමකුත් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:18 PM

චීන කෑම.... (නි)

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 08:32 PM

චීන්නු නැත්නම් ලංකාව මෙලහකට සුනේ සුන්. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 10 October 2012 08:46 PM

මේක අපේ එකෙක් ගිල්ලා නම් ඈපත් නැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 03:00 PM

ඇප දුන්නු නිසා මෙයාව බෝට්ටුවකට පටවයිද දන්නෑ ගානක් අරන් (ස)

:       0       0

නිමල් Friday, 12 October 2012 06:43 AM

හොරාට හොරා නොකියා හොර මහත්තයා කියන්නද කියන්නේ? (නි)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 03:03 PM

චීන්නු කියන ජාතිය ඕනම දෙයක් කනවා . තව ටික දවසකින් රටත් කාවි (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 03:16 PM

චීන අය මැජික් වැඩ වලටත් දක්ෂයි නේද ? (ස)

:       0       0

සේනානායක Wednesday, 10 October 2012 03:20 PM

ඒ කාලේ චීන්නු කොණ්ඩේ බැන්දා..දැන් එයාලා ගල් ආඳෝ වගේ වෙලා (ස)

:       0       0

ලසන්ත Wednesday, 10 October 2012 03:22 PM

කවුද ඇප දුන්නේ (ස)

:       0       0

රජිත් Wednesday, 10 October 2012 03:23 PM

චීන්නු කියන්නේ පෘතුගිසිකාරයෝ වගේ කට්ටියක් (නි)

:       0       0

ලමාක් Wednesday, 10 October 2012 03:46 PM

පිළිගනින් කියල මුත්‍රා බොක්ක පැත්තට හතරක් පහක් දුන්නද දන්නේ නෑ(ස)

:       0       0

පෙඩ්‍රික් Wednesday, 10 October 2012 03:47 PM

සොරකම පිළිගත්තානම් ඇයි වටිනාකමින් භාගයක් දෙන්න කතා කරන්නේ .ලක්ෂ 09 ක් චීන්නුන්ට ලාභයි (ස)

:       0       0

ශ්‍රී Wednesday, 10 October 2012 04:02 PM

චීන්නුන්ගේ හොද වැඩ වගේම බාල වැඩත් තියෙනවා (නි)

:       0       0

පියල් Wednesday, 10 October 2012 04:04 PM

දියමන්තියක් මම දැකලාවත් නැහැ

:       0       0

සෝමදාස Thursday, 11 October 2012 02:12 PM

චීනා නොකියා චීන ජාතිකයා කියලා කිව්වනම් නරකද ? (ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 04:28 PM

අයියෝ සල්ලි

:       0       0

මුතු Wednesday, 10 October 2012 04:26 PM

අනේ හොදයි චීන්නු කවදත් බොරු කියන්නේ නෑ (ස)

:       0       0

එරංග Thursday, 11 October 2012 02:39 PM

මට තේරෙන්නේ නෑ මේ කියන්නේ මොකද්ද කියන්න . චීනා ගිල්ලේ වීදුරුලු දැන් කියනවා මැණික්ලු ත අනේ මන්දා (ස)

:       0       0

නනම්පෙරි Friday, 12 October 2012 09:27 AM

අනේ චීනා

:       0       0

තිලක් Thursday, 11 October 2012 01:29 AM

තව ඉදිරියට අපිට චීනගේ මොන ලණුවක් ගිලින්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රෝසා Wednesday, 10 October 2012 05:07 PM

මේ චීනටත් පළායන්න දීලා දශ ලක්ෂයක ඇප දෙකක් අය කරගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site