(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය පිටිගල ප්‍රදේශයට පවතින අධික වැස්සත් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකු පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොළකට පෙරලීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පිටිගල පොලිස් වසමට අයත් ගොඩාමුණ ,බංගමුකන්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු සිය නිවෙසබලා යතුරු පැදියෙන් යමින් සිටියදී පාර හරහා ගලාගිය දියපහරකට හසුවී දොලකට වැටී ඇති අතර ඔහුගේ හිස එහි ගලක වැදීමෙන් තුවාල වී තිබුණ බවත් පාරේ ගිය අය දකින විටත් ඔහු මියගොස් තිබුණ බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියපහරකට හසුවී යතුරුපැදිකරු මරුට
Bunny Preena Saturday, 15 October 2022 09:37 AM
නොඉවසිලිමත්කම නිසා විහින් කරගත්තු බොහෝම කණගාටුදායක මරණයක් බවයි මට කියන්න තියෙන්නේ. නොසැලකිලිමත්කම නිසා සිදු වුණු අනතුරු ගැන නිතරම පුවත්පත් , රූපවාහිනී වලින් කියවන්නට දකින්න ලැබෙනවා. නමුත් මේවා සමහර අය ගණන් ගන්නේ නැති පාටයි. ඔහුට නිවන් සුව පතමි.