IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් පිටව යති

(සමන් පාලිත නානායක්කාර)

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කළ 51 දෙනෙකු අද (15) නිවෙස් බලා පිටත් වූ බව යුද හමුදාව කියයි.

යුද  හමුදාවේ අධීක්ෂණය යටතේ ලටෙක්  ඉංජිනේරු කාර්මික මධ්‍යස්ථානයේ සිටි 8 දෙනෙකු සහ පළමුවන ගැමුණු හේවා බලඇණි මධ්‍යස්ථානයේ සිටි 43 දෙනෙකු  ද මෙසේ ගම්බිම් බලා පිටත්ව ගියහ.

මෙම පුද්ගලයින් 51  දෙනා සම්බන්ධයෙන් කළ පී. සී.  ආර්. පරීක්ෂණයෙන් පසුව කොරෝනා වයිරසය ආසාදිත වී නොමැති බවට ලබාගත් වෛද්‍ය වාර්තා අනුව නිරෝධායන කටයුතු අවසන් කර තිබේ.

ගාල්ල ,කරාපිටිය, අකුරුස්ස, අකුරණ සහ නුවර ප්‍රදේශවල පුද්ගලයින් මෙසේ පිටත්ව ගිය බව ද යුද හමුදාව පැවසීය.

 



අදහස් (0)

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31594 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13958 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11086 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site