දියතලාව හා බණ්ඩාරවෙල අද දහවල් 12 ට පමණ මහා වැසි සමග පැය භාගයක් පුරා අයිස් වැස්සක් ඇතිවිය. පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුහු අයිස් කැට අහුලමින් විනෝද වූහ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දියතලාවට අයිස් වැස්සක්
මධුෂාන් Wednesday, 26 September 2012 12:55 PM
මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ළගදිම තව තව දේවල් වෙයි. (නි)
හේමන්ත Tuesday, 25 September 2012 05:17 PM
අපිට අයිස් වලින් වැඩක් නැති බව සක් රජුට දැනේවා! (නි)
සමන්ත Tuesday, 25 September 2012 02:45 PM
මටත් අයිස් ඇහිදින්න තිබුණනම්..(ස)
සිල්වා Tuesday, 25 September 2012 02:57 PM
ෆොටෝ එකක් දැම්මනම් තමයි ගොඩක් වටින්නේ..(ස)
වරුණ Tuesday, 25 September 2012 03:10 PM
අයිස් වැටිලා බේරුනොත් ඇති..මේ රටේ වෙන අපරද වලට (ස)
චානුක රණවිර Tuesday, 25 September 2012 03:05 PM
මෙහාට වහින්නේ නෑනේ (ස)
රාජා Wednesday, 26 September 2012 03:40 PM
වරුන කියනඑක හරි. අපේ රටේ දැන් සිද්දවෙන දේවල් වල හැටියට අයිස් නෙවෙයි ගල් වැහි වහින්නත් බැරිනැහැ. (ස)
සුසන්ත - ඉතාලිය Tuesday, 25 September 2012 03:12 PM
අනුරාධපුරයටත් වහින්න................(ස)
ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 03:23 PM
මිනිස් අදහස් ගතිපැවතුම් රත්වනවිට සොබාදහම් මෑණිය අධි සීතලට වැටුනා මහ ගොඩක් කදු රටට පිරිසිදු හැඩ මවා ලස්සන අයිස් කැට (ස)
ජයා Wednesday, 26 September 2012 03:59 PM
සීතල වළාකුළු අහසේ පාවීම සුභ ලකුණක්ය ළඟ ළඟ වැසි ගෙනදීම විසුරුනු අයිස් කැට එක දෙක ඇහිලීම මතකෙට නැගේ අද මගෙ පාසල් යෑම (ස)
චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:35 PM
අයිස් කැට වැටෙන වෙලාවේ හාල් පොල් ටිකක් වැටුනානම්....................(ස)
රෝහිත Tuesday, 25 September 2012 07:09 PM
සීතලයි
අමිල කටුනායක Tuesday, 25 September 2012 07:19 PM
මේවගේ වැසි ඕනතරම් තියෙනවා අපේ කාර්යාලවල..(නු)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:46 PM
අද කාලේ මිනිස්සු අයිස් ගහනවා වැඩියි.(ස)
ෂිෆාන් Wednesday, 26 September 2012 10:15 AM
කොළඹට මොනවත් නෑ..(ස)
සජී Wednesday, 26 September 2012 10:19 AM
අමිල රැකියාව කරන්නේ රජයේ ආයතනයක නේද ? (ස)
එරංග Tuesday, 25 September 2012 04:04 PM
අයිස් වැටෙන්නේ නිකන් නෙවෙයි , පරිසරය වෙනස් වෙලා..(ස)
සමන් Tuesday, 25 September 2012 04:05 PM
ශා.... ආනන්දට කවි කියන්නත් පුළුවන්නේ..(ස)
සජී Tuesday, 25 September 2012 04:04 PM
අනේ අර මාස ගාණක් තිස්සේ වැසි නැති ප්‍රදේශ වලට වැසි වසින්න කියලා මම ප්‍රාර්ථනා කරනා..(ස)
ශෂිකා Tuesday, 25 September 2012 04:15 PM
අනේ කාලේ වනේ වාසේ