IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


දඹුලු ලූනු ගොවියා අමාරුවේ

ලොකු ලූනු අස්වැන්න නෙළීම ඇරැඹීමත් සමග කිලෝවක මිල රුපියල් 35-50 දක්වා පහත බැස ඇත. රටින් ගෙනන ලූනු වලට බද්දක් හෝ පනවා ලොකු ලූනු ගොවියා රැක දෙන්නැයි ගොවියෝ ඉල්ලති. අස්වනු නෙළිමට පෙර ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 75 - 90ත් අතර විය. මෙවර හෙක්ටයාර් හත් දහසක් වගා කර ඇත. ලොකු ලූනු ගොවියො පන්දහක් පමණ සිටිති. තවත් බිල බසිති ඔවුහු බිය පළ කරති.



අදහස් (0)

දඹුලු ලූනු ගොවියා අමාරුවේ

ෆාරුක් Saturday, 11 August 2012 09:57 AM

අමුතුවෙන් වැටෙන්න දෙයක් තිබ්බේ නැහැ වැටිලම තමයි හිටියේ (දී)

:       0       0

දුමින්ද Saturday, 11 August 2012 10:28 AM

ගොවියට හා පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන්න...මුදල් පිටරට යාම වලක්වන්න.. (ස)

:       0       0

කැතී Saturday, 11 August 2012 10:54 AM

අස්වැන්නෙන් අඩක් රජය විසින් අඩු මිළට මිළදී ගෙන විනාශ කළ යුතුයි. එවිට වැඩි මිළක් ලැබේවි. (නි)

:       0       0

දේවා Saturday, 11 August 2012 10:57 AM

අස්වැන්න වැඩිනම් ආණ්ඩුවට ඒවා රට පටවන්න උදවු කරන්න බැරිද? කාටවත් එහෙම දෙයක් හිතෙන්නේ නැද්ද? (ස)

:       0       0

මරික්කාර් Saturday, 11 August 2012 11:09 AM

නීති දමන්නන් මේ අහිංසක ගොවියන්ට කරදර කරන්න එපා.. මේ අය තමයි රටේ පිට කොන්ද අපිට ඔබගේ සේවය අවශ්‍ය්‍යි.. අපි ඔබ සමගයි..!!(නු)

:       0       0

සිනේශ් Friday, 10 August 2012 07:20 PM

වවන්න වවන්න කියලා කිව්වට වැඩක් නෑ මේ මිනිස්සුන්ගේ මහන්සියට සාදාරණයක් ඉෂ්ඨ නොකර...(ස)

:       0       0

පද්මී Saturday, 11 August 2012 11:20 AM

අපේ රටේ ගොවියන්ගේ මේ ආශ්චර්‍යය විද ගන්න රට වැසියන්ට ඉඩදීම පාලකයන්ගේ වගකීමකි.. (ස)

:       0       0

සමන්ත Saturday, 11 August 2012 11:59 AM

තවත් චන්දෙ දෙන්න (දී)

:       0       0

නිමල් Friday, 10 August 2012 08:56 PM

ලබා උපන් හැටියට තමයි බබා වැනෙන්නේ (දී)

:       0       0

ෂෙරීෆ් Friday, 10 August 2012 09:42 PM

කෝ මේ අපි වවමු රට නගමු කට්ටිය....(ස)

:       0       0

ලලිත් Saturday, 11 August 2012 02:30 PM

පාලකයිනි වස පොඩ්ඩ පොඩ්ඩ හැම ගොවියටම දෙන්න (දී)

:       0       0

වාසල Saturday, 11 August 2012 02:46 PM

අස්චර්යය (දී)

:       0       0

යෝනුසලවි Saturday, 11 August 2012 02:51 PM

බි ලූණු රු 75-90 මිළ වැඩි වන එකද මේ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ?දේශීය ගොවියා රැකගත යුත්තේ ක්‍රමාණු කූලවයි.ගොවියාටත් සාධාරණයක් සිදුවිය යුතුයි,මහජනයාටත් සාධාරණයක් විය යුතුයි.එක අස්වැන්නක් ලබා ගැනීම තුලින් සුපිරි නිවාස,සුපිරි වාහන මිළදී ගැනීමට හීන දැකීම නොකල යුතුයි.එම නිසා අස්වැන්නේ ස්වභාවය අනුව හා ඊට ගිය වියදම සැලකිල්ලට ගෙන මිළ තීරණය විය යුතුයි..... (ස)

:       0       0

දයාරත්න Saturday, 11 August 2012 02:55 PM

අපේ ගොවියා කොහොමත් අමාරුවේ තමයි (දී)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 10:40 PM

මේ අයගේ කැපවීමට සදාරණයක් ඉෂ්ඨ නොකරොත් හරි අපරාධයක්...(ස)

:       0       0

රොශාන් Saturday, 11 August 2012 03:33 PM

රුපියල් 75 ටම විකුනන්න ඕනේ කියන එක සාධාරන නෑහෑ. නෑවුගාස්තු බදු යන්නේ නෑහෑනේ ගොවියන්ට පාඩුනොවෙන හොදමිලක් ලෑබුනොත් ඈති මම හිතන්නේ. (ස)

:       0       0

චමින්ද Saturday, 11 August 2012 03:30 PM

පව් අසරණ ගොවියෝ. විදිමත් සැලසුමක් නැති කම තමයි. (ස)

:       0       0

කුමාර Saturday, 11 August 2012 03:46 PM

ගොවියන් රැක ගන්නයි.. පාරිබොගිකයන්ට සාධාරණය ඉශ්ඨ කරන්යි නම්..අන්ඩුවෙන් සල්ලි දිලා අරන් අඩු ගානට පරිබොගිකයන්ට දුන්නා නම් කට්ටිය කැමතිද... (ස)

:       0       0

වරුණ Saturday, 11 August 2012 06:37 PM

අස්චර්යය. (දී)

:       0       0

පෙරේරා Saturday, 11 August 2012 01:39 AM

අපි අපේ ගොවීන්ට උදවු කළ යුතුයි. (නි)

:       0       0

සශීවාල් Saturday, 11 August 2012 01:56 AM

අහිංසක ගොවිමහතුනි....ඔබ කරන්නේ වැරදි රැකියාවකි... කංසා වැව්වානම් ඔබ කිරුළු පැළදි ගොවි මහතෙක් වේවි..ඔබලාට අපගේ උපහාරය.. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 11 August 2012 02:08 AM

ගොවිතැන ගැන රජයේ ඇමතියන්, නිලධාරීන් බුරුතු පිටින් සිටින රටක ගොවිතැන මෙන්ම ලූනු ගොවිතැනද රැකිය යුතුව තිබියදී රටින් ගෙනන ලූනු වලට බද්දක් හෝ පනවා ලොකු ලූනු ගොවියා රැක දෙන්නැයි ගොවියන් ඉල්ලුවත් සිදුවන්නේ ගොවියාට ලූනු ගොවිතැන එපා වන පරිදි ලූනු ආනයනයට අනුබල දීමයි. මේ වෙලාවේ රටින් ලුණු ගෙන්වන්නේ යම් සැලසුම් සහගත ක්‍රියාවන් අනුව බව පෙනේ. (නි)

:       0       0

පාලකයෝ Saturday, 11 August 2012 04:25 AM

කියන්නද හොදම විසදුම, ගොවියෝ ඔක්කොම පේලියට හිටෝල වෙඩි තියමු. පුදුම වදයක් නේද මේ කට්ටියගෙන් තියෙන්නේ, අපි රජ වෙලානේ ඉන්නේ තවත් මොකටද අපිට මෙයාලව (දී)

:       0       0

සරත් Saturday, 11 August 2012 07:05 AM

මිළ අඩු වුණත් ආණ්ඩුවට බණිනවා. මිළ වැඩි වුණත් ඒත් ආණ්ඩුවට බණිනවා. (නි)

:       0       0

සරත් -නුවර Saturday, 11 August 2012 08:33 AM

බණ්ඩාර - ඔබ සමග මම එකයි .

:       0       0

ධනුෂ්ක Saturday, 11 August 2012 09:31 AM

නිකරුණේ පිිටරවලට මුදල් ගලා යන්න දෙන්න එපා.. ගොවියට හොද මිලක් ලබා දෙන්න..!! (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site