IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දඹුලු ලූණු ගොවියා රකින්න රට ලූණු බද්ද ඉහළට

අද මැදියම් රැයේ සිට ලොකු ලූණු කිලෝවක ආනයන මිල රුපියල් විස්සකින් වැඩි කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. දැනට  අය කරන මිල කිලෝවකට රුපියල් දහයකි. මේ අනුව කිලෝවකට  රුපියල් තිහකින් වැඩි කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

දේශිය ලොකු  ලූණු  දැන් වෙළඳපොළට ලැබෙන හෙයින් දේශිය ගොවියා  රැක ගැනිමට  මෙම පියවර  ගත් බව රජය පවසයි.



අදහස් (0)

දඹුලු ලූණු ගොවියා රකින්න රට ලූණු බද්ද ඉහළට

කමල් Wednesday, 23 September 2015 01:22 AM

තවත් පැලැස්තරයක් නම් නොවේවා! (නි)

:       0       0

විකි Thursday, 24 September 2015 04:44 AM

ආනයනය නවත්වන්නට නම් විදිමත් ක්‍රම පටිපාටියක් සකස් කළ යුතුයි. ආනයනයන නොකළොත් තොග අවසන් වී තවත් මිල ඉහළ යනවා. ගොවි ජනතාව වගේම පාරිභෝගික ජනතාවටත් සහනයක් තියෙන්න ඕනි. (ම)

:       0       0

වසන්ජය Wednesday, 23 September 2015 08:08 AM

ආණ්ඩුවට අදායම් වැඩිකර ගැනීමට මිස දේශීය ගොවියා රැකගැනීමටද ?.ගොවියා රැකගැනීමට ලොකු ලුණු ආනයනය තාවකාලිකව නවත්වන්න තිබුණා. (ම)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 September 2015 01:55 PM

ඩොලරය වැඩි වෙනකොට බඩු මිල ඉහළ යනවා. (නි)

:       0       0

විකුම් Tuesday, 22 September 2015 03:03 PM

කොහොමහරි බඩු මිල වැඩිවෙයිවද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site