දඹුල්ල රෝහලේ ඖෂධවේදීන් අඟහරුවාදාත්, බදාදාත් (8-9) බාහිර රෝගීනට බෙහෙත් දීමට සිටියේ ඖෂධවේදියකු පමණි. ලෙඩුනට පැය ගණන් පෝලිමේ ගත කිරීමට සිදු විය. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පැවසුවේ දෙදෙනකු රාජකාරි නිවාඩු ගෙන ඇති බවයි. ඖෂධවේදීන් අටදෙනකු මෙම රෝහලට අවශ්‍ය බව කියයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඹුලු රෝහලේ බෙහෙත් පොලිම් දික්වේ