IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දඹුලු පුද බිමෙන් සිල් සුවඳ හමයි

බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගන්නා භික්ෂූන් සුදුසු සෙනසුන් බලා වැඩම කර ගුණ දහම් පුරන කාලය බිනර පොහොයත් සමග උදා වේ.

ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර රැසකම අද පිංකම් පැවැත්වේ.

ඓතිහාසික දඹුල්ල රජ මහා විහාර මැද පංසලේ ඉපැරණි සෝමාවති චෛත්‍ය ඉදිරිපිට දහසක් උපාසක උපාසිකවෝ පෙහෙවස් සමාදන් වෙති.

පැවිදි ජීවිතයේ තිස් වසර සපිරූ භික්ෂූන් වහන්සේ පනස් නමක් ද මේ පිංකමට සහභාගී වූහ.

අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.

(දඹුල්ල ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

කැලණිය පුද බිම (ඡායාරූප ලාල් එස් කුමාර)



අදහස් (0)

දඹුලු පුද බිමෙන් සිල් සුවඳ හමයි

අසෝක Thursday, 19 September 2013 02:29 PM

සිල් සුවඳ පැතිරී සිත් පහන් වේවා! මෙත් සිත් දියුණුවී යහපතම වේවා! මිනිස් සිත් තුල යහගුනම වේවා! සතුට සැනසුම සැමට වේවා!(අ)

:       0       0

මොහාන් Thursday, 19 September 2013 02:34 PM

සියලු පුරවැසියන්ට "තෙරුවන් සරණයි." සාදු....සාදු ....සාදු...(නදී)

:       0       0

සද පහන් Thursday, 19 September 2013 02:44 PM

තම සැප ලෙසම අන් සැපටත් තුටු වේවා...අනුන්ගේ දුකට සැම සත හද උණු වේවා...බොදු සිත් මෙන්ම අන් සිත් මෙත් වැඩි වේවා..සාමය සතුට මේ ලොව තුල රජ වේවා.(අ).

:       0       0

පහන් මඩුගල්ල Thursday, 19 September 2013 02:48 PM

කැලණියේ ඡායා රූපත් තියනවනේ. පින්බර බිනර පොහොය දිනක් වේවා !(නදී)

:       0       0

පිටිගල Thursday, 19 September 2013 11:20 PM

සහභාගී වෙන්න තිබුණා නම් කොතරම් අපූරුද? (නි)

:       0       0

චමින්ද Thursday, 19 September 2013 03:01 PM

අමා මහ ශාන්ති නායක ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සියලුම ලෝක වාසීන්ට නොඅඩුව ලැබේවා!!!!!! සාදු සාදු සාදු!!!!! (අ)

:       0       0

මහවැලි Friday, 20 September 2013 07:55 AM

සද පහන් , ඔයාගේ පදවැල සරලයි,අදහස ගැඹුරුයි. තව තව ලියන්න.ප්‍රණාමය! (නි)

:       0       0

ශ්‍රද්ධා Thursday, 19 September 2013 06:02 PM

අකුසල් නම් කිසිවක් නොකරන්න. සියලු කුසල් සිත් නිබදව රැස්කර ගන්න. සිත නිබදව පැහැයෙන් සරසා ගන්න. සියලු බුදුහිමි ඔවදන් මෙනෙහි කරන්න. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 19 September 2013 11:53 AM

සාදු සාදු සාදු සාදු! සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! සියලු දෙනාටම සම්බුදු සරණයි (නි)

:       0       0

දිනේෂ් Thursday, 19 September 2013 12:15 PM

දුර රටවල්වල ඉන්න අපට මේවා දැක්කත් ඇති. සාදු! සාදු! සාදු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site