IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුලු පාටියේ රඟ දැනේ

දඹුල්ල විවිධසේවා සමුපකාර සංගමයේ කාරක සභා ඡන්ද විමසීමෙන් පසු   ජයගත් අපෙක්ෂකයන්  සමග මත්පැන් බිව් සමුපකාර නිලධරයෝ ගැන පරීක්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඩබ්ලිව්.එම්.පී.කේ.වීරසේකර මහතා කියයි.
ඇතැම්විට ජයග්‍රණ අවලංගු කිරීමට ද  ඉඩ ඇත.
පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ උපදෙස් අනුව සමුපකාර කොමසාරිස් මේ පරීක්ෂණය ඇරැඹිය. මාතලේ සමුපකාර කොමසාරිස් දඹුල්ල  විවිධසේවා සමුපකාර සමිතියේ කාරක සභා ඡන්ද විමසීමට ගොස් ඇත්තේ තමාගේ අනුමැතියද නොමැතිව බවත් හේ කියයිග 
ඔහු වහාම මහනුවර ප්‍රධාන කාර්යාලයට මාරුකැර ඇත.

 



අදහස් (0)

දඹුලු පාටියේ රඟ දැනේ

ගාමිණී Monday, 08 April 2013 06:25 PM

දඹුල්ලට වඩා කොච්චර නියමද? මහනුවර!(නදී)

:       0       0

සනත් Monday, 08 April 2013 06:19 PM

කොහොමද අරක්කු වල රස.(නදී)

:       0       0

රජිත් - ඉතාලිය Monday, 08 April 2013 06:20 PM

දබුල්ල වාර්තාකරුට මාගේ ප්‍රණාමය.(නදී)

:       0       0

අමිල Monday, 08 April 2013 06:56 PM

ඕකත් ලොකු වරදක්ද?(නදී)

:       0       0

බුද්ධි Monday, 08 April 2013 07:39 PM

වැරැද්ද වැරැද්දම තමයි. ඒත් ඇමතිවරු රට රටවල ගිහිල්ලා රටේ සල්ලි වලින් කරන ඒවාට කව්ද කතා කරන්නේ? (නි)

:       0       0

මුතුකුඩ Monday, 08 April 2013 08:15 PM

ඇයි ඒ? ලංකාවේ බොන්න පුළුවන්නේ. (නි)

:       0       0

රූපවතී Monday, 08 April 2013 08:10 PM

වැරදි කරන මිනිහා කොහේ හිටියත් වැරදි කරනවා, මේ කරන දුෂණ වංචා වලට හරි විදියට නම් රැකියාවෙන් පහකිරීම තමයි ඉතාම හොද. (නි)

:       0       0

සදුනි Monday, 08 April 2013 08:27 PM

රාජකාරි වෙලාවේදී බිව්වා නම් ඔක්කොම රස්සාවෙන් අයිකරලා දන්නා ඕනෑ. (නි)

:       0       0

පෙරේරා Tuesday, 09 April 2013 11:00 AM

හරිනම් මේ අදහස් ලංකාවේ පත්තරෙත් දාන්නයි තියෙන්නේ වැරදිකාරයින්ටත් බලන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 09 April 2013 11:05 AM

අනිවාර්යයෙන්ම දිනන්න ඇත්තේ විපක්ෂයේ කට්ටිය වෙන්න ඇති එකයි ඔය ඔක්කොම නීති, ජයග්‍රහණය අවලංගු කරනවා කියන්නෙත් එකනේ.(නදී)

:       0       0

රූපා Monday, 08 April 2013 11:54 PM

මාරු කළේ නුවරට නම් මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 09 April 2013 12:34 AM

කුඩැල්ලව මෙට්ටේ තිබ්බාට වැඩක් වෙනවද ? මම නම් හිතන්නෙ නැහැ. (නි)

:       0       0

වරුණ Tuesday, 09 April 2013 01:29 PM

කොහෙන්ද දන්නේ නැනැ පාටියට අරක්කු ගත්තේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 09 April 2013 04:20 AM

දැන් අනිත් අයත් හිටු කියලා බොන්න පටන් ගනියිද දන්නෙ නැහැ නුවරට මාරුවක් ගන්න. (නි)

:       0       0

සදුනි Monday, 08 April 2013 05:32 PM

ලංකාදීප විමර්ශනයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site