තම වී හා එළවළු වලට සාධාරණ මිලක් දෙන්නැයි දඹුළු ගොවියෝ පිරිසක් වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කීහ. වෙන ගමනක් යන ගමන් එහි ආ ඇමැති වටකැරගත් ගොවීන් පැවැසුයේ වී කිලෝව රුපියල් 20ටත් අඩුවෙන් ද තක්කාලි කිලෝව රුපියල් තුන හතරකට ද අලෙවි වෙතියි ඔවුහු මැසිවිලි නැගුහ.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුලු ගොවියෝ වෙළෙඳ ඇමැතිට දුක කියති
දලු බන්ඩා Friday, 16 March 2012 09:53 PM
අර ඈත ලොරියේ කවර පේනවා. දැන් ප්ලාස්ටික් කූඩ කතාව ඉවරද?
මහජනයා Saturday, 17 March 2012 05:37 AM
මහජනයා හැමදාම වැට කකා වැඩි මිල ගෙවලා බඩු ගන්නවා. තෙල් ගහනවා. ඉතින් මහජනතාවටත් යම් සහනයක් ලැබෙන එක සාධාරන නැද්ද?