IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුලු උසාවියේ නඩු භාණ්ඩ සොරාගෙන

දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සොරාගත් භණ්ඩ කවරේදැයි උසාවි නිලධාරීන්ගේ සහයෙන් පොලිසිය සොයා බලයි.



අදහස් (0)

දඹුලු උසාවියේ නඩු භාණ්ඩ සොරාගෙන

කසුන්-ලක්සම්බර්ග් Friday, 03 August 2012 08:38 PM

කඩු එහෙම තියෙන්න ඇති මට හිතෙන විදියට. (නි)

:       0       0

සෙනරත් Saturday, 04 August 2012 09:14 PM

උසාවියටත් හොරු පැන්නනම් තවත් මොන කතාද?(නු)

:       0       0

වරුණ Monday, 06 August 2012 07:50 AM

මේකට දාලා තිබුණු පොලිස් ආරක්ෂාවට මොකද වුණේ? (නි)

:       0       0

චමින්ද Friday, 03 August 2012 10:10 PM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු. (නි)

:       0       0

සංජය පෙරේරා Saturday, 04 August 2012 12:00 AM

අද දඹුල්ලට ගොඩක් අය ආවනේ.(ත)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Saturday, 04 August 2012 12:17 AM

සමන් මහත්මයා ඔයා හරි. මේවා දැන් කා‍ලයේ හැටියට සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

කුමාර Saturday, 04 August 2012 12:28 AM

හොරු අල්ලන්න බැරි වෙයි. මොකද ඇතුළෙම අය නිසා. (ත)

:       0       0

යාපා Friday, 03 August 2012 03:25 PM

කවුද ඒ වෙලේ එතන හිටපු උසාවි නිලධාරියා. ඒ ගොල්ලගෙන් අහලා බලන්න. (ස)

:       0       0

ලලිත් - කටාර් Saturday, 04 August 2012 01:39 PM

කටුගෙයි සිද්ධියත් සමග බලද්දි හරිම සරලයි. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 03 August 2012 03:38 PM

අනේ මන්දා මෙහෙම ගියොත් ජනපති නිල නිවසවත් හොරුන්ගෙන් බේරගන්න බැරි වේවි..(ස)

:       0       0

අරවින්ද Saturday, 04 August 2012 01:52 PM

ෂෙරිෆ් , ජනපති නිල නිවස ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ ගැන කතා කරන්න එපා. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 03:49 PM

ටක් ගාලා පින්තූරයක් ඇදලා පත්තරේ දාන්න. ඒ වගේ එක්කෙනෙක් දැක්කොත් අපි කියන්නම්. (ස)

:       0       0

කුමාර Saturday, 04 August 2012 02:06 PM

අදම හොරු අල්ලන්න පුලුවන් වෙයි.ඉන්න ‍‍ට්කක් හොරුන්ගෙන් අහල කි‍යන්නම්. (ත)

:       0       0

පෙරේරා Saturday, 04 August 2012 02:24 PM

අදම හොරු අල්ලන්න පුලුවන් වෙයි.ඉන්න ‍‍ට්කක් ඇතුළෙම හොරුන්ගෙන් අහල කි‍යන්නම්.(නු)

:       0       0

දයා සෞදි Saturday, 04 August 2012 04:40 PM

වහාම චිත්‍ර ශිල්පියකුයොදවා පින්තූරයක් අන්දවා පළකරන්න.. කඩු‍ හොරාගෙ එකත් හොදයි පොඩ්ඩක් පාට වැඩිකළානම්..!!(නු)

:       0       0

සමන් කුමාර Friday, 03 August 2012 05:14 PM

මේ කාලේ සිද්ධවෙන දේවල් දැක්කම මේ වගේ ප්‍රවෘත්ති දැන් පත්තරේට දන්නා තරම් ලොකු දේවල් නෙවෙයි. (ස)

:       0       0

නන්දන Saturday, 04 August 2012 05:56 PM

ඔව ගැන කියලා වැඩක් නැහැ.අපි අසරණ වෙලා තමයි බුදුභාමුදුරුවනේ.!!(නු)

:       0       0

ටිරෝන් Friday, 03 August 2012 06:41 PM

පැට්රික්ගේ අදහස හොදයි. අපි හොරා අල්ලමු. (නි)

:       0       0

චතුල- වෙරෝනා Friday, 03 August 2012 06:45 PM

අපේ ගෙවල් වලට හොරු පෑන්නට නම් හිතට දුකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site