IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දඹුලු අනතුරින් 28 ක් රෝහලේ

දඹුල්ල ඉනාමලුවේදී මින් මද වේලාවකට පෙර යුධ හමුදා ට්‍රක් රියක් හා පෞද්ගලික බසයක් ගැටී සෙබලුන් තිදෙනෙකු ඇතුලු 28 දෙනෙක් තුවාල ලදහ.

දඹුල්ල රෝහලට ඇතුලත් කළ තුවාල කරුවන් අතර පහේ ශිෂ්‍යත්වයට පෙනී  සිටින සිසුවෙකුද සිටින බව වාර්ථා වෙයි.

 

kanchaka3 kanchan1 kanchan2



අදහස් (0)

දඹුලු අනතුරින් 28 ක් රෝහලේ

ඉසුරන්දි Sunday, 17 August 2014 04:12 AM

පව් අහිංසක දරුවා.විභාගය කෙසේ වෙතත් කොල්ලගේ ජිවිතේ බේරුණානේ (දිල්)

:       0       0

නාලක Sunday, 17 August 2014 04:35 AM

මෙන්නන අනතුර http://s3.postimg.org/jcocx01bn/10417453_10203687851191033_6340848995344822476_n.jpg (දිල්)

:       0       0

දම්මික Sunday, 17 August 2014 05:25 AM

නොමනා රියදුරන්ට ගිය රටක් මේක. (දී)

:       0       0

ඇසළ Sunday, 17 August 2014 05:31 AM

මේ හදන පාරවල් අපේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. අවශ්‍ය පෙර කාලේ වගේ කරත්ත පාරවල්. සුක්කානම අතට ගත්ත හම හිතාගෙන ඉන්නේ රජකම ලැබුන කියල ඉගිල්ලෙන එකේ සීමාවක් නැහැ. (නදී)

:       0       0

මහින්න්ද ප්‍රේමරත්න Sunday, 17 August 2014 04:00 PM

නොසැලකිලිමත් රිය ධාවනය නිසා දිනේනෙන් දින මරු තුරුලට යන අහිංසක ජීවිත කොපමණක්ද? මේ කාරණයත් ඩෙංගු උවදුර හා සමානවම සළකා එය අවම කිර්රීමේ වැඩපිළිවලක් දියත් කිරීමේ කාලය දැන් එළඹ ඇත. මේ මොහොතේ මේ ලියන මා හෙට දින මහමග අනතුරකින් මිය යා හැකි තරම් මහමග අනතුරු වර්දනය වී ඇත.(ස)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Sunday, 17 August 2014 05:36 PM

චමින්ද ගේ අදහස් වලට මමත් බොහෝ දුරට එකගවෙනවා ...එත් නීතිය සැමටම ..හරියට ක්‍රියාත්මක වෙනවනම් ඕව පාලනය වෙනවා ...එක නිසා තමයි මේවගේ රටවල ..අනතුරු අඩු ..අනික හිතවත් කම් වලට අබලන් වාහන වලට බලපත් දෙන එකත් එක හේතුවක්.තුවාල වූ සැමට ඉක්මන් සුවය ...දෙවි රැකවරණින් දරුවාගේ ජීවිත ශිෂ්‍යත්වය රැකගන්නට ලැබේවා. (ස)

:       0       0

කුසල් Sunday, 17 August 2014 07:36 AM

බොහෝවිට එකම විදියට පාරේ යන දෙනෙකුම මෙතැනදී හමුවෙලා තියෙනවා. හැමකෙනාම මාර්ග නීති කඩන්න පටන්ගත්තොත් හැමකෙනාටම එකේ අහිතකර ප්‍රතිපල විදින්නවෙනවා කියල හිතන්න කාලේ ඇවිත්. (දී)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 08:40 AM

කොහොමත් බොහෝ බස්රථ රියදුරන්ට වාහනය අතට ගත්තහම කහ උණ වගේ රෝගයක් වැළදෙනවා. එ්ක ආරක්ෂක අංශ රියදුරන්ට කියලා වෙනසක් නැහැ. (නදී)

:       0       0

මාලා Monday, 18 August 2014 01:20 AM

මෙහි සිටි දරුවෙකුට නේද රෝහලේදීම විභාගය ලියන්න දුන්නේ? (නි)

:       0       0

එරංග Monday, 18 August 2014 01:57 AM

අද හැමතැනම අනතුරු! (නි)

:       0       0

හේරත් Monday, 18 August 2014 02:09 AM

අනේ මෙහෙම රටක්! (නි)

:       0       0

රාජු Sunday, 17 August 2014 10:31 AM

පව් අහිංසක දරුවා.විභාගය /////// (දී)

:       0       0

කවිඳු පෙරේරා Tuesday, 19 August 2014 08:16 AM

මම මේ අනතුර දැක්කා. අධික වේගයෙන් තමයි හමුදා රථය මගේ වාහනය ඉස්සර කරලා ගියේ. ඒත් එකම බස් එකේ වැදුනා. අනික මේක නගරබද ප්‍රදේශයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1334 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 373 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 606 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1094 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 714 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 927 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1203 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site