
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ අමුමිරිස් කරලක් රුපියල් 15 ක මුදලකට අද දින අලෙවි වූ බව පාරිභෝගිකයෝ පවසති .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් රු 1300 ත් 1500 ත් අතර තොග මිලයකට අලෙවි වන බවත් සිල්ලර වෙළදපලේ අමු මිරිස් කිලෝව රු 1800 ක මිලයකට අලෙවි කෙරේ .
අමු මිරිස් ග්‍රෑම් 100ක් ට කරල් 12 ක් පමණ ප්‍රමාණයක් හසුවන අතර ඒ අනුව අමු මිරිස් කරලක් රු 15ක මිලක් පවතින බව ජනතාව කියති.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඹුල්ලේ මිරිස් කරලක් රුපියල් 15යි
Hafeel Friday, 29 December 2023 01:24 PM
රනිල්ව ජනාධිපති කරපු 133 දෙනාම කිව්වේ, ඔවුන් විසින් ඝාතනය කරපු රටේ ආර්ථිකය මේ මොහොතේ ගොඩදාන්න පුළුවන් රනිල්ට පමණයි කියලා... දැන් පේනවා නේද රටේ ආර්ථිකයේ තත්වය...? රනිල් දන්නේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නයි, පුද්ගලික කරන්නයි විතරයි...
Nimal Friday, 29 December 2023 01:47 PM
කමක් නෑ ඉතින්... අපිට බෙල් පේපර් තියෙනවනේ...!
Prabha Friday, 29 December 2023 04:07 PM
මිරිස් පැලයක් හදාගන්න බැරි ගෙවල් ලංකාවේ තියෙනවද?
අජිත් Friday, 29 December 2023 06:44 PM
හොඳයි ඔය රනිල් නැතුව ජෙප්පෝ ඒ වෙලාවේ බලය ගත්තා නම් කොහොමට හිටීද කියලත් විහිලුවට වගේ කියමුකෝ... බලන්න..!
chandima Saturday, 30 December 2023 12:51 AM
ජෙප්පෝ ආවා කියලා වැඩක් වෙන්නේ නැහැ මේකට... ගෙදර වත්තේ මිරිස් ගහක් හිටවගන්නේ නැතිව හූල්ල හූල්ලා ඉන්න තමයි වෙන්නේ...