දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහනුවර විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් මීට ස්වල්ප මොහොතකට පෙර අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රජයේ රක්ෂිතවලින් අනවසරයෙන් බොරළු කැපීමේ චෝදනා මත ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් නගරාධිපතිවරයා අද (18) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඹුල්ල නගරාධිපති අත් අඩංගුවට
මංගල Friday, 19 June 2015 03:09 AM
දඹුල්ලේ නගරාධිපති වුණේ කොහොමද මේ වගේ කෙනෙක්? මේ වගේ අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ නීතියෙන් (නි)