මැතිවරණ නීති උල්ලංගනය කරමින් නාමයෝජනා භාරදීමෙන් පසු මාතලේ සිට රථ පෙළපාලියකින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ දඹුල්ල එ ජා ප ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා දඹුල්ල නගරයේදී පිළිගැනිම සිදුවිණි .
නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කනුව වටේ රතිඤ්ඤා පුපුරවා හැරි අතර ජනක බණ්ඩාර පාර්ශවය එක තැන සිට සටන් පාඨ කියන්නට විය .
එජාප කණ්ඩායම වාහන ගමනාගමනයට බාධා වන අයුරින් නගරයේ පෙළපාලි ගිය අතර ඇතැම් පිරිස් රජයේ වාහනද මේ අවස්ථාවට යොදවාගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ දෙපිරිසම මැතිවරණ නීති කඩති
විද්‍යා Monday, 13 July 2015 05:47 PM
මේ වගේ කාලකන්නි පරිසර දුෂකයන්. බලපල්ලා කඩදාසි වලින් පිරි පරිසරය. මේවා කර කර සුද්දට බැනපල්ලා. අපි තවම ලෝකෙට නය වෙවී හිඟන ජාතියක් බවට 1948 ඉඳලම පත් උනේ මේ නිසා (නදී)
ඉසුරන්දි Tuesday, 14 July 2015 06:06 AM
ඇයි දෙයියනේ මැකෝ මොකද කරන්නේ. කරන්න බැයිනම් කියන්න එපා.. (ර)
චානක ලොස් ඇන්ජලිස් Monday, 13 July 2015 11:25 PM
මම හිතුවා යහපාලනය එදා කියූ පරිදි මින්පසු ඡන්දයකදී අයහපත් දෙයක් දැකීම කළුනික දකිනවාටත් වඩා අමාරු වේවි කියලා. නමුත් පුදනකොටම කාපි යකා වගේ වැඩේ වෙනවා නේද? (නි)
සිංහ Tuesday, 14 July 2015 12:35 AM
මේක කරුමයක්. මේ අයට විරුද්දව පියවර ගන්නේ නැද්ද ? (නදී)
සම්පත් Tuesday, 14 July 2015 02:39 AM
මනාප ජන්ද ක්‍රමය නැති කලත් මේ දේශපාලන තත්ත්වය නැති කරන්න බැහැ (ම)
රවි Tuesday, 14 July 2015 03:38 AM
විසදුම ජනතා විමුක්ති පෙරමුණ (ම)
හර්ෂ Monday, 13 July 2015 04:11 PM
මේ වගේ අමන මිනිසුන් ඉන්නරටක මොන ව්‍යවස්ථා සංශෝධන ගෙනාවත් රටට සෙතක් නැත පේනවනේ ජනතාවට සේවය කරන්න පොරකන විදිහ . මෙයා නේද පහුගිය කාලේ ඇඩුවේ ? (බ)