IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි

(කාංචන කුමාර ආරියදාස)

විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

අලුත් අවුරුද්ද ඉලක්ක කර වගා කළ එළවලු තොට මේ වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන විති ඇත.

ගෙවීන් තම එළවළු තොග ඒ 9 මාර්ගයේ තබාගෙන තිබෙන අයුරු දැකගැනීමට හැකිවූ අතර ඒ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු කර ගැනීමට නොහැකි වී ඇත. .

එම එළවලු මිලදී ගැනීම සඳහා දිවයිනේ පිට පළාත්වලින් වෙළෙන්දන් නොපැමිණීම නිසා ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට හැකි වුව ද එළවළු විශාල වශයෙන් අලෙවි නොවන බව ද ගොවීහු පැවැසූහ

ඉන්ධන හිඟ වීම නිසා පිට පලාත්වල වෙළෙන්දන්ට පැමිණීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උදාවී තිබෙන බවත් වගාවේ නෙලාගත් අස්වැන්න කුඹුරේ වෙලේ හේනේ ගොවිපළේ තබා ගැනීම්ට නොහැකි නිසා මෙම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආ යුතු බව ගොවීන් පෙන්වා දෙති.

 



අදහස් (2)

දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි

ජුණ්ඩප්පුවා Friday, 08 April 2022 08:59 AM

හොදි කාපං පැණි කොමඩූ..කිව්වලු. මරු සොයා ගැණීම. පැණි කොමඩු ලිංගික විපර්යාසයකට ගොදුරුව, එළවළුවක් බවට පත් වී ඇත. හොහ්,හොහ්,හෝඕඕඕ.

:       0       0

කිරි පුතා Friday, 08 April 2022 09:09 AM

මෙන්න මේ කෘෂි නිශ්පාදන රට පුරා නිසියාකාරව බෙදී යන ක්‍රමයක් පෞද්ගලික අංශ මගින් හෝ කිසියම් රජයක් මගින් හොඳින් අධ්‍යානය කර ක්‍රියාත්මක කළ යුතුයි . ආහාර හිගයක් එනව කිය කියා ⁣කෑ ගහන්නෙ තියෙන ආහාර විනාශ කරගනිමින්. රට තුළ තියෙන්නෙ නිසි කළමනාකරණයක් නැති කම. මේවා කවදාවත් වෙනස්වෙ පාටක් නෑ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අනුර වගේ අය මේවා වෙනස් කරන්න දෙන්නෙත් නෑ. රටේ ප්‍රශ්න තමයි එයාලගෙ පැවැත්ම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site