2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දඹුල්ල අනතුරින් පියා සහ දියණිය මරුට
නලින් Thursday, 04 June 2015 01:19 PM
ලොරිය පාරේ අයිනේ නවත්වා ඇති බව පේනවා. එත් අනතුර සිදුවූ වෙලාව ගැන සදහනක් නෑ. සමහරවිට රෑ වෙලාවකද දන්නේ නෑ. ලොරියේ පාර්ක් ලයිට් නැතුව තියෙන්න ඇති. ආපු කෙනාට පෙන්න නැතුව ඇති. නැත්නම් මේ තරම් ඇතුලට යන්න විදියක් නෑ. අඩුම ගානේ බ්රේක් පාරක් වත් පාරේ නෑ. මේ වගේ බයික් එකක 4 දෙනෙක් එක්ක හයි ස්පීඩ් ආව කියල හිතන්න අමාරුයි. බොහොමයක් වාහන රෑ නවත්වල තියනකොට පාර්ක් ලයිට් දාල තියන්නේ නෑ. සමහර ඒවාවල ඇත්තෙත් නෑ. ටිපර් වගේ ඒවා වල තත්වය 95% ක් ඒ වගේ. (ර)
කුමාර Thursday, 04 June 2015 01:41 PM
හරියට හරි නාලනී. (ර)
සෙලිනා Thursday, 04 June 2015 01:50 PM
පාර අයිනේ නවත්වල තියෙන ලොරියක නේද හැප්පිලා තියෙන්නේ..? (ර)
නාලිනි Thursday, 04 June 2015 10:58 AM
ලංකාවේ රියදුරන්ට ඉවසීම පුරුදු කලයුතුයි.රිය පුහුණුව දීමේදී මීට වඩා ඔවුන්ට මාර්ග නීතිගෙන අවබෝධයක් දියයුතුයි.(ම)
ශෂී Thursday, 04 June 2015 11:21 AM
ඔබ සියලු දෙනාට නිවන් සුව ! මෙහෙම විපත් දකින්න, අසන්න නොලැබේවා.! (ර)
සෙලානිකස් Thursday, 04 June 2015 12:11 PM
පාරේ අයිනටම වෙන්න ලොරිය නවත්වා තිබියදී, යතුරු පැදිය ගිහින් එකේ හප්පා ගෙන වගේ... (ර)