මනම්පිටිය දිඹුලාගල කන්දේ අක්කර එක හමාරක පමණ ප්‍රදේශයක් නාය යතියි ආපදා කළමනාකරණ නිලධාරී උපුල් කුමාර මහතා කියයි.
කුඩා වැව පැත්තෙන් මෙම තත්ත්වය දක්නට ඇති බවත් එහි ළඟාවීම අපහසු බවත් ඔහු පවසයි. දිඹුලාගල අරණ්‍ය සේනාසනය පැත්තට හානියක් නැත.
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිඹුලාගල කන්දේ කෑල්ලක් නාය යයි?