දින කිහිපයක සිට දිඹුලාගල ඇල්ලේවැව ගම්මානයේ වැවක කොටුවී සිටින වල් අලියකු බේරා ගැනීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීම නිසා ධීවර කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අලියාගේ පිටේ තුවාල දක්නට ඇති බවත්, අලියා බේරා නොගැනීම නිසා වැවේ මිය ගියහොත් වැවෙන් පානීය ජලය ගන්නා ගම්මාන තුනක ජනතාව අපහසුතාවට පත්වන බවත් ඔවුහු පවසති.
මේ ගැන කළ විමසීමක දී වෙහෙරගල වනජීවී කාර්යාලයයේ අඩවි ආරක්ෂකයකු කීවේ අලියාට ප්‍රතිකාර කර මාදුරුඔය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිඹුලාගල අලි ප්‍රශ්නයක්
මිලානෝ Sunday, 21 February 2016 10:12 PM
ප්‍රදේශය ආශ්‍රිත යුධ හමුදා කඳවුරකින් හෝ ආධාර ලබාගෙන මේ සතාට ඉක්මනින් ප්‍රතිකාර කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
සකුණි Sunday, 21 February 2016 09:54 AM
අනේ පවු , ඉක්මනින් අලියාව ගොඩට ගැනීමට පියවර ගන්න. (ර)
බමුණු ආරච්චි Sunday, 21 February 2016 11:45 PM
1978දී මම ඔය ප්‍රදේශයට ගොස් මැනීම සඳහා කූඩාරම් ලා ගත්තා. දැන් බොහොම දියුණු ඇති කියා සිතමි (නි)