IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දිඹුලාගල අක්කර දෙකහමාරක් නාය යයි?

මනම්පිටිය දිඹුලාගල කන්දේ අරලගන්විල පැත්තේ   අක්කර දෙකහමාරක් පමණ ප්‍රදේශයක් නාය යෑමට ලක්ව ඇතැයි දිඹුලාගල ආපදා කළමනාකරණ නිලධාරී උපුල්  කුමාර මහතා කියයි.

කුඩාවැව පැත්තෙන් මෙම නාය යෑම දක්නට ඇති බවත් මෑතදි පදිංචි කළ පවුල් 50ක් පමණ එහි සිටින බවත් දැන ගන්නට ඇත.මේ පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැන් වු බව ඔහු පවසයි.දින නවයක් තිස්සේම පොළොන්නරුව හා දිඹුලාගල පැත්ත ගංවතුරෙන් වෙන්වී ඇත.

අද (28) උදේ සැපැයුම් රැගත් දුම්රියක් මනම්පිටියට ළඟා විය .ආහාර හා ඉන්ධන ඉතා අරපරිස්සමින් භාවිත කරන  බවත්  යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අවතැන් වුවන් පිළිබඳව සොයා බලන බවත් උපුල් කුමාර මහතා කියයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිදු හානියක් වී සිදු වී නැත.

DSCF6100 DSCF6102 DSCF6104

 

 



අදහස් (0)

දිඹුලාගල අක්කර දෙකහමාරක් නාය යයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site