IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙමළ - සිංහල සැකකරුවෝ 27ක් යළි රිමාන්ඩ්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි දෙමළ හා සිංහල කොටි සැකකරුවෝ 27 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ජනවාරි 4 වැනිදා තෙක් අද (21) යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

සිංහල සැකකරුවෝ තිදෙනෙක්ද මේ අතර වෙති.

සිංහල සැකකරුවන් තිදෙනාට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවසූයේ ඔවුන්ගේ කටඋත්තරවල සාරංශයක් ගොනු කරන ලෙසයි.

ප්‍රංශයේ ජීවත්වන රූබන් නම් කොටි සාමාජිකයා සමග ඔවුන් සබඳකම් පැවැත්වීයයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

 

 



අදහස් (0)

දෙමළ - සිංහල සැකකරුවෝ 27ක් යළි රිමාන්ඩ්

සොපි Tuesday, 22 December 2015 03:32 AM

වරදකරු කුමන ජාතිකයෙක් වුවද කම් නැත. ඔවුන් දඬුවම් ලැබිය යුතු බව මගේ අදහසයි (නි)

:       0       0

සංතුෂ් Monday, 21 December 2015 02:55 PM

මේ සිංහල කොටි අතර සිටිය යුතු කෙනෙක් නිසා රණවිරුවන්ට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු දැමීම කෙතරම් අසාධාරණද යන්න මේ යහපාලන රජයෙන් විමසිය යුතුයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site