ඇමරිකා සංචාරයෙන් පසුව දෙමළ සිරකරුවන්ගේ මව්පියන් හමුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කළැයි කියන ප්‍රකාශයක් ඉටු නොවීයැයි කියමින් දෙමළ දේශපාලන සිරකරුවන් අද (12) බන්ධනාගාරවලදී උපවාසයක් ඇරඹූ බව උතුරු පළාත් සභා ඇමැති ආර්.ඩැනීස්වරන් මහතා කියයි.
තමනට සමාවක් ඉල්ලා ඔවුහු මෙම පියවර ගත් බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ සිරකරුවෝ අහාර වර්ජනයේ
ඇසළ Monday, 12 October 2015 08:15 AM
දැන් ඉතින් ඡන්දෙට ඉස්සෙල්ල දුන්න පොරොන්දු මතක් කර ගන්න මගේ සියලුම රට වැසියනි. ඒ වගේ තමයි මේ පොරොන්දුවත්. (බ)
කමල් Monday, 12 October 2015 08:17 AM
කේ පී ට චෝදනා නැත්නම් මෙයාලට චෝදනා තියෙන්නේ කොහොමද? (බ)
ධම්ම Monday, 12 October 2015 05:30 AM
කිවූ දේ නොකලාට කමක් නෑ සර්. ආයේ ඡන්දේ ඉල්ලන්නේ නෑනේ. (ස)
දුමින්ද Monday, 12 October 2015 01:31 PM
ඔවුන්ට අසදාරනයක් වී ඇත්නම් එය නිවැරදි කරන්න. (ර)
දුමින්ද Monday, 12 October 2015 05:37 AM
කඩවුන පොරොන්දුව (බ)
ස්මිත් Monday, 12 October 2015 01:44 PM
හරි ෂෝක්. සල්ලිත් ඉතිරිවෙනවා. දිගටම නොකා ඉන්න කියන්න. (ර)
ශාන්ත Tuesday, 13 October 2015 04:32 AM
මෙම පිරිස දෙමල දේශපාලන සිරකරුවන් ලෙස මාධ්‍ය මඟින් හඳුන්වා දෙනු ලබන්නේ කුමන නියාමනයක් මතද? අනෙක් අතට මේ අය ඉක්මනට නිදහස් නොකළොත් අපට ජී එස් පී සහනය වගේම යුරෝපයට මාළු අපනයනය කරීමේ අවස්ථාවත් නැති වේවි නේද? එහෙම වුනොත් ලංකාවේ ආර්ථික අර්බුද ඇතිවෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වේවි නේද?(ම)
ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 05:55 AM
අකුරු මැකී නැත කොළ ගැලවී නැත ජනපතිඳුන්ගේ දිනපොතේ. (ස)
ඉසුරන්දි Monday, 12 October 2015 06:30 AM
මේ මිනිසුන්ව සමාජගත කරන්න ඉක්මනට. සුළු සුළු වැරදි ඇත්නම්.මේ මිනිස්සුන්ව නඩත්තු කරන්නේ මහජන මුදල් වලින් නිසා රටට බරක් ......(ස)
ඉසුරන්දි Tuesday, 13 October 2015 05:07 AM
පිවිතුරු යහපාල පිස්සෙක් වගේනේ දොඩවන්නේ.මම මොකක්ද කියලා තියෙන්නේ කියලා ඇස් දෙකෙන් බලලා ඔලුවෙන් පිළිතුරු දෙන්න (නි)
සිල්වි Monday, 12 October 2015 03:17 PM
අර හැම පව්ලකටම වාහනයක් ගන්න පහසුකම් සලසනවා කිව්ව පොරොන්දුවට මොකද වෙන්නේ ? (ර)
තිලක් Monday, 12 October 2015 06:56 AM
නටනවා වැඩියි කට්ටිය. (ස)
පිවිතුරු යහපාල Monday, 12 October 2015 06:58 AM
අපරාදේ ඉසුරින්දී..අපි හිර ගෙවල් වහල ඔක්කොම සමාජ ගත කරමු. මෙයා හිතන් ඉන්නේ මේ හොර අරක්කු විකුණලා කොටු වෙච්ච එව්වෝ කියල වෙන්න ඇති..නැහැ.ඔය ඉන්නේ මුළු රටම මර බිය ගෙනාපු අමු අමුවේ මිනි මරපු ගස් ගල් වල ගහල දරුවෝ මරපු රටක් එක්ක යුද්ධ කල ත්‍රස්තවාදී...තමුන් ඔය ඉන්න රටේ සුවසේ ඉඳියි..පව ගෙවන්න වෙන්නේ මේ රටේ අහින්සකයිනට . (ස)
ලුම්බිණි Monday, 12 October 2015 07:03 AM
දේශපාලන සිරකරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයි. (බ)
පුමුදු Monday, 12 October 2015 07:12 AM
මොනවත් නොකියන එක හොදයි (ම)
රෝයි Monday, 12 October 2015 07:17 AM
දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස සලකන්නේ L T T E සිරකරුවන් නේද ? (ස)
අංගොඩ ලාල් Monday, 12 October 2015 07:23 AM
මේවා මේ ඉටු කරන්න බලාගෙන දෙන පොරොන්දු නෙමෙයි, ඒ ඒ වෙලාවට ඒ ඒ තැන්වලට ගැලපෙන විදියට කරන ප්‍රකාශන ඒ තරම් දුර හිතල බලල කරන පුරුද්දක් අපේ දේශපාලකයින්ට නැති බව තේරුම් ගත යුතුයි . (ස)