නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රීකුණාමල ආසනයට දෙමළ ජනතා සංධානය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයෙන් ත‍්‍රීකුණාමල කච්චේරියේදී අද නාමයෝජනා බාරදුන්නේය. සංධාන නායක ආර්.සම්පන්දන් මහතාගේ නිවසේදි නාමයෝජනා අත්සන් කිරීමෙන් පසුව ඔහුද සෙසු අපේක්‍ෂකයෝද කාලිකෝවිලට ගොස් පූජාවක් පැවැත්වූහ. කණ්ඩායම් නායක එස්.තාන්ඩ යුදපානි මහතා නාමයෝනා බාරදුන් අතර සම්පන්දන් මහතා නොපැමිණීම කැපීපෙනුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙමළ සන්ධානේ ත‍්‍රී’මලේට නම්දෙයි
දයාවංස හාමුදුරුවෝ Tuesday, 17 July 2012 07:24 AM
මේ අන්තවාදීන් රණවිරුවන් දිනාදුන් ජාතික සමගිය වනසන්න කටයුතු කිරීම කනගාටු දායකයි
පුංචා Monday, 16 July 2012 04:29 PM
"උදපානි" , නියම නම