IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙමළ සන්ධානෙන් තවත් රතු එළියක්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් දෙමළ ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳව එකතු කළ සාක්කි ඇතුළත් සවිස්තර වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (16) ප්‍රකාශ කෙළේය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාව සම්බන්ධයෙන් එනුයේ එමනිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය පෙළඹවීම සඳහා බව සඳහන් කළ ඒ මහතා එම යෝජනවෙන් ලංකාව වෙත කිසිදු අකාරයක අනිසි බලපෑමක් සිදු නොවන බව ද පැවැසීය.



අදහස් (0)

දෙමළ සන්ධානෙන් තවත් රතු එළියක්

රංග ශානි Friday, 16 March 2012 11:22 PM

රතු එලිය තමිල්නාඩුවට පෙන්නුවනම් හරි..

:       0       0

බණ්ඩාර - කටාර් Saturday, 17 March 2012 10:18 AM

බොරු සාක්කි එකතුකරලා ලෝකෙට පෙන්නලා අපිට තරවටු කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site