IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙමළ ප්‍රශ්න පත්තරෙන් දෙන්නෙක් ගෙදර

දකුණු පළාත් සභා පාසල් වාර විභාගයේ නව වැනි ශ්‍රේණියේ දෙමළ ප්‍රශ්න පත්‍රය වැරදියට දෙන ලදැයි කියන විෂය භාර අධ්‍යක්ෂ හා ගුරු උපදේශකගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් එම් කේ ආරියවංශ මහතා කියයි.

පසුගිය වසරේ දුන් ප්‍රශ්න පත්‍රයම අඩංගු සීඩී තැටියෙන් එම ප්‍රශ්න පත්‍රය යොදා ගන්නට ඇතැයි දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

දෙමළ ප්‍රශ්න පත්තරෙන් දෙන්නෙක් ගෙදර

දර්ශන Monday, 28 July 2014 06:40 PM

ඇන්ටන්, නීතිය අතට ගන්න ළමා මනසට අදහස් දාන්න එපා (නි)

:       0       0

ජෙහාන් Monday, 28 July 2014 11:14 AM

එතකොට අනෙකුත් ප්‍රශ්න පත්‍ර ගෙඩි පිටින්ම ටියුෂන් සෑර් ල ගේ අතට පත් කල කට්ටිය ! ඒ උදවිය තවම සොයා ගත්තේ නැද්ද ? (අ)

:       0       0

ඇන්ටන් Monday, 28 July 2014 11:41 AM

ගෙදර අරින්න කලින් ළමයින්ට කියල ටොකු අනින්න ඕන (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 28 July 2014 10:32 PM

දෙමල ප්‍රශ්න පත්‍රය නිසා මේ රජයේ සේවකයන්ට සමාවක් තිබිය යුතුයි නේද ? අඩු ගානේ දෙමල අකුරු කියවන්නවත් පුලුවන් වුනා නම් මෙය වෙන්නේ නැහැනේ. ඔයින් මෙයින් වෙන්න යන්නේ සිංහල අපිට කවද හරි දෙමල භාෂාව අනිවාර්ය ලෙස ඉගෙනීමට වෙන එකයි. ඉංගිරිසිය බැරිව තතනන අපිට අලි මදිවට හරක් (නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 29 July 2014 03:52 AM

සිංහල දරුවන්ගේ ප්‍රස්න පත්තර වැරදියට හදපු අයගෙත් මේ වහේ වැඩ තහනම් කලාද? මම කාත් කව්රුවත් නැති සිංහල ජාතිය ගැන සිතන කෙනෙක් නිසයි මෙහෙම අහන්නේ. (නදී)

:       0       0

මෙවන් Tuesday, 29 July 2014 04:19 AM

අනේ නිමල් ලලිතෝ මෙතන දෙමල ජාතිය නෙවේ දෙමල භාෂාව කියන විෂය ගැන කතා කරන්නේ..හරියට තේරුම් ගන්නේ නැතිව ප්‍රතිචාර දක්වනවා. අනේ මන්ද.(නදී)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 28 July 2014 04:44 PM

ආදර්ශමත් වැඩක් මෙි විදියට හැමතැනකම සිද්දවෙනවනම් රට හ‍ැදෙයි.වැඩ තහමට ලක්වුණ දෙන්නට කියන්න තියෙන්නෙ මානව හිමිකම් කවුන්සලේ නඩුවක් දමල රට පාවාදීල බටහිර රටක පුරවැසිභාවය ගන්න උත්සාහ කරන්න එපා එ්වගේම දේශපාලන වෙිදිකාවෙ ඔය දෙන්න විකිනෙන්නත් එප‍ා කරපු වැරැද්දට දඞුවම් ල‍ැබුනට ජීවිතේ අත්හරින්නත් එපා නිවැරදි මිනිහෙක් විදියට ආයෙත් නැගීසිට ආදර්ශමත් විදියට ජීවත් වෙන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site