IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දෙමහල් නිවසින් සහෝදරියන්ගේ ඇටකටු

පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි.

වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙම දෙදෙනා පමණක් එම නිවෙසේ ජීවත්ව සිටි බවත් ඔවුන් ස්වභාවික මරණයකට පත්වූවවාද අන් අයුරකින් මිය ගියාද යන්න සොයාගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.

IMG_3494 IMG_3501 IMG_3506 IMG_3508 IMG_3510

 



අදහස් (0)

දෙමහල් නිවසින් සහෝදරියන්ගේ ඇටකටු

ඉසුරි Friday, 13 March 2015 03:08 AM

මට හිතාගන්න බැරි අවට මිනිසුන්ට නහයවල් තිබුනේ නැද්ද කියන එක. මොකද මිනී දෙකක් කුණු වෙනකොට කොච්චර ගඳක් පිටවෙන්න ඇද්ද? අනේ මන්දා! පුදුම දේවල් අහන්න ලැබෙන්නේ... (නි)

:       0       0

මාලක Friday, 13 March 2015 07:39 AM

අනේ .....පුනර්ජීවනයේ නගරය. (බ)

:       0       0

සමන්ති Thursday, 12 March 2015 01:05 PM

මට නම් මේක පුදුමයක් (නි)

:       0       0

සමන්ති Thursday, 12 March 2015 01:06 PM

මහා නගරයක් මැද ප්‍රධාන පාර අසළ මෙවන් දෙයක් සිදුවීම පුදුමයක් (නි)

:       0       0

අජන්ත Friday, 13 March 2015 11:24 AM

මම හිතන්නේ ෆොටෝ එක 1950-55 අතර ගත්ත එකක්. සමහරවිට කවුරු හරි ඇටකටු ගෙනත් තියන්න ඇති. නැත්නම් ගඳ දැනෙන්න එපාය. (ස)

:       0       0

පද්ම Thursday, 12 March 2015 07:29 PM

හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

නන්දලාල් Thursday, 12 March 2015 11:35 PM

වයස් වල හැටියට මේ අක්කා නගෝ දෙදෙනා, කෑමබීම නැතිකම නිසා අවාසනාවන්ත විදියට පරලොව යන්න ඇති කියලයි මට නම් හිතෙන්නේ. නමුත් මේ දෙදෙනා ධනවත් නම් සමහර වෙලාවට වෙනත් විදියකට මෙය සිදුවෙන්න ඇති ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site