IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දම්සෝ වෙහෙර නාහිමි ඉතාලි සංඝනායක

රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මරාම හිමියන්ට ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධුරයේ අක්තපත‍්‍ර පිලිගැන්වීම නියෝජ්‍ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය අතින් පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට ආචාර්ය වරාගොඩ පේමරතන, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සමග රෝමය අවට පදිංචි ශ්‍රී ලාංකිකයෝ එක්වූහ.  



අදහස් (0)

දම්සෝ වෙහෙර නාහිමි ඉතාලි සංඝනායක

‍සුලෝචනා Wednesday, 14 November 2012 03:48 PM

ගරු ස්වාමීන් වහන්ස ඔබට දිර්ඝායු.. අපගේ සුබ පැතුම්..බුදු සරණයි (ස)

:       0       0

සමන් Wednesday, 14 November 2012 10:22 PM

ජාතිවාදියෙක් නේද ??(ස)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 03:45 PM

ප්‍රධාන සංඝ නායක හිමියන්ට අපේ සුභ පැතුම්. මහාචාර්ය හාමුදුරුවනේ , භික්ෂුන්වහන්සේලාට දම්පාට සිව්රු පෙරවීම විනයට අනුගතද ? ප්‍රධාන සංඝනායක හිමියනුත් මේ ගැන විමසා බැලුවොත් අගනේය. (ස)

:       0       0

පිටිගල Wednesday, 14 November 2012 03:49 PM

සාදු සාදු..සද්ධර්මය ලොව පැතිරේවා (ස)

:       0       0

පාලිත Wednesday, 14 November 2012 11:54 PM

සන්තෝසයි

:       0       0

සමන් Thursday, 15 November 2012 12:31 PM

අධිකාරී, සිවුර අදින විදිය නෙවෙයි . ධර්මයේ හැසිරෙන විදිහ බලන්න. ඔයාලා වගේ අය තමයි ලංකාවේ බුදුදහමට පිලිලයක් වෙලා තිබෙන්නේ.(ස)

:       0       0

ජීව Thursday, 15 November 2012 12:27 AM

උන්වහන්සේ නම් සැබෑම දක්ෂයෙක්. මෙයටත් වඩා වැඩි තනතුරක් ලබාදිය යුතුයි. මම උන්වහන්සේට සුභ පතනවා! (නි)

:       0       0

ලංකා Thursday, 15 November 2012 01:08 AM

තෙරුවන් සරණයි

:       0       0

අරවින්ද Thursday, 15 November 2012 05:22 AM

ප්‍රං‍ශයේ සාම විහාරේ නායක හාමුදුරුවෝත් ඔබ වහන්සේම නේද ?(ස)

:       0       0

නයන බන්ඩාර Thursday, 15 November 2012 01:38 PM

දෙයක් හිමිනම් එය සුදුස්සාටම හිමිවිය යුතුයි , සාදු සාදු සාදු !! (ස)

:       0       0

මානෙල් Wednesday, 14 November 2012 06:26 PM

දැන් ඉතාලි වල සංඝනායක හාමුදුරුවරු කීපදෙනෙක්ම ඉන්නවා නේද? (නි)

:       0       0

දීපාකා Wednesday, 14 November 2012 06:11 PM

සංඝ සභාවට දෙවියන්ගේම පිහිටයි! මොකද මම මේ යමක් දන්න නිසයි කියන්නේ. (නි)

:       0       0

චන්දන Thursday, 15 November 2012 08:28 AM

'' මානිවත්ත අභික්ඛම '' (ස)

:       0       0

ලක්ෂාන් Wednesday, 14 November 2012 06:16 PM

සංඝ සභාවෙන් දුන්නේ සංඝපති කියල නාමයක් නේද? (නි)

:       0       0

අහේතුක Wednesday, 14 November 2012 06:30 PM

ගරු ස්වාමීන් වහන්ස, දෙවරක් සිතනු මැනව. (නි)

:       0       0

වැලිවිට Wednesday, 14 November 2012 06:50 PM

මොකක්ද නිකාය? (නි)

:       0       0

කැලුම් Wednesday, 14 November 2012 06:58 PM

තානාපතිතුමා මොකද? ප්‍රශ්න නිසාද ආරාධනා නොකළේ? (නි)

:       0       0

සිරිල් Wednesday, 14 November 2012 06:43 PM

රාමඤ්ඤ නිකායේ නේද? (නි)

:       0       0

අධිකාරී Wednesday, 14 November 2012 07:06 PM

සිවුර අදින විදියෙන් කියන්න පුලුවන් අපිට ‍නිකාය මොකක්ද කියලා (නි)

:       0       0

සුදේෂ් Wednesday, 14 November 2012 06:52 PM

ඉතා වටිනා සේවයක් ඉටුකළ සංඝයා වහන්සේ කෙනෙකුට ලැබිය යුතුම දෙයක් මෙය. අති පූජනීයයි. (නි)

:       0       0

අශෝක Wednesday, 14 November 2012 07:00 PM

ඇයි හාමුදුරුවන්ට ලංකාවෙදි මේ පදවිය ගන්න බැරි? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 14 November 2012 07:31 PM

රෝම පන්සලේ ධීරානන්ද හිමියන් ලංකාවට වැඩම කරපු වෙලාවේ එම පන්සල බලා ගත්තෙත් මේ හාමුදරුවෝ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 14 November 2012 07:50 PM

මත්පැන් බී දුකෙන් දුකට පත්වුණ කාමමිත්‍යාචාරයට ලොල් වුණ වෙන්නප්පුවේ දනන් සැම දෙන ගළවා ගනු මැන යහමගට යොමු කර... (නි)

:       0       0

සුගන්දි Thursday, 15 November 2012 10:45 AM

සාදු සාදු සාදු !!! ලොවපුරා බුදු සසුන බබලවන්න ඔබවහනසේට සක්තිය.ධෛර්‍ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි තෙරුවන්සරණයි ....(ස)

:       0       0

තිලක්-රෝමය Wednesday, 14 November 2012 08:02 PM

තානාපති සේවයට යන අයට අපේ සංස්කෘතිය ගැනත් කියාදෙන්න වෙනවා. (නි)

:       0       0

අංජන Wednesday, 14 November 2012 07:53 PM

සම්පත් අහන්නේ 2006 දෙසැම්බර් වල වුණු සිද්ධියක් ගැන නේද? (නි)

:       0       0

ජූඩ් Wednesday, 14 November 2012 08:12 PM

අනේ කාලේ වනේ වාසේ.... මොකද මන්දා එහෙම කියන්න හිතුණේ? (නි)

:       0       0

විජේසිංහ Thursday, 15 November 2012 11:17 AM

අනේ හොදයි. සතුටුයි. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site