IMG-LOGO

දුම්වැටියේ පිළිකා ලේබල මසකින් පමා වේ

සිගරැට් ඇසුරුම් වල පිළිකා  කාරක  දෑ අඩංගු රූපමය සෞඛ්‍ය  අවවාද ප්‍රදර්ශනය අනිවාර්යය කරමින්  නිකුත් කර ඇති ගැසට්  නිවේදනය මාර්තු 28 වැනි දින තෙක්  ක්‍රියාත්මක නොකරන බවට සෞඛ්‍ය  අමාත්‍යංශය  වෙනුවෙන්  නීතීපති  අද  ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල්  අර්ජුන් ඕබේසේකර මහතා මෙසේ පොරොන්දු වුයේ ලංකා දුම්කොළ  සමාගමෙන් මගින් ගොනු කැරැණු  අභියාචනයක් සලකා බැලු අවස්ථාවේදිය.

අගවිනිසුරු මොහාන් පීරීස්, නිමල් ගාමිණි අමරතුංග මහත්වරුද  ඊවා වනසුන්දර මහත්මියද විනිසුරු මඬුල්ලට අයත් වුහ.

 



අදහස් (0)

දුම්වැටියේ පිළිකා ලේබල මසකින් පමා වේ

කෙවින් Thursday, 28 February 2013 07:11 PM

මේක ක්‍රියාත්මක වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

දිනුක Friday, 01 March 2013 09:21 AM

නියමයි! රජයට ස්තුතියි.(නදී)

:       0       0

සදුනි Thursday, 28 February 2013 08:52 PM

අනේ ඒකටත් බාලගිරි දෝෂයද? (නි)

:       0       0

ජීවන් Friday, 01 March 2013 10:58 AM

බට ගන්නෝ, බටේන්ම නැසෙති.! ඉතිං අපි කුමට කලබල වේම්ද.?(නදී)

:       0       0

සමන් Thursday, 28 February 2013 09:52 PM

ජයවේවා! ඔහොම යං, ඔහොම යං.(නදී)

:       0       0

ගාමිණී Thursday, 28 February 2013 10:27 PM

නීති පනවන්න ලේ‍සියි. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. (නි)

:       0       0

රුවනි Friday, 01 March 2013 02:29 AM

කොම්පැනිකාරයෝ පගාව වත් දුන්නද දන්නේ නැහැ කල් දාන්න. දැන් ලංකාවේ කොහොමත් තරුණ ළමයි දුම්බොන එක කරන්නේ හරිම අඩුවෙන්. ඒත් බාබුල් වැනි මත්දුව්‍ය ආදේශක ගැනිම වැඩිවෙලා. ඒ නිසා ඒවාටත් හොද දැන්වීම් හදන්න ඕනේ. ළමයි දැනුම්වත් කරන්න.(නදී)

:       0       0

ෂහාඩ් Thursday, 28 February 2013 05:02 PM

ඇයි එහෙම හොද දේවල් වලට කල් දෙන්නෙ..!(නු)

:       0       0

ලලිත් දෝහා Thursday, 28 February 2013 05:06 PM

මම හිතුවා හොද ප්‍රචාරයක් දෙනකොට මේ ටික වෙයි කියාල..!(නු)

:       0       0

දමිත Thursday, 28 February 2013 05:23 PM

පෙට්‍රල් ඩීසල් වැඩිකරන්න කියලා යෝජනාවක් එහෙම මෙහෙම කල් දාන්නේ නැහැ නේද?(නු)

:       0       0

සිල්වා Friday, 01 March 2013 06:59 AM

මෙතන අතයට ගනුදෙනුවක් නැත.(නදී)

:       0       0

චාන් Friday, 01 March 2013 01:33 PM

කලින් මුද්‍රණය කළ පැකට් අළෙවිය අවසන් වනතුරු වෙන්න ඇති මගේ හිතේ. (නි)

:       0       0

දම්මි Friday, 01 March 2013 07:50 AM

මුං ඔක්කොම එකයි.(නදී)

:       0       0

මධු Thursday, 28 February 2013 06:43 PM

හොද නරක තෝරා ගැනීම දුම්බොන්නන් සතුයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site