IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්වැටියට ලක්ෂ හතරක් දඩ

හොරෙන් ආනයනය කළ රුපියල් 18 ලක්ෂයක රට දුම්වැටි 72000ක් ළඟ තබාගත් ව්‍යාපාරිකයකුට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය   රුපියල් ලක්ෂ 4ක දඩ නියම කළාය.

සිගරට් ද රාජසන්තක කැරිනි.

සැකකරු කොල්ලුපිටියේ ආර් ඒ ද මෙල් මාවතේ පදිංචිකරුවකු වන සින්දා මදාර් මොහොමඩ් පවුෂාල් අමීන් නමැත්තෙකි.

 



අදහස් (0)

දුම්වැටියට ලක්ෂ හතරක් දඩ

අසංග Thursday, 18 July 2013 12:56 PM

මම ලිපිය කියවන්න කලින් හිතුවා ෂුවර් එකට මොහමඩ් කෙනෙක් වෙන්න ඇති කියලා.අද ගොඩක් ජාවාරම් කරන්නේ මොහොමඩ්ලා තමයි.අපේ රේගුවත් මේවට වග කියන්න ඕනෑ. මම මේ ගැන දන්නා නිසා බය නැතිව කියන්නේ රේගුවේ සමහරුන්ගේ උදව් මත තමයි මේවා එලියට එන්නේ.ඕනෑම වෙලාවක රේගුවත් එක්ක තර්ක කරන්න මම ලැහැස්තියි. රේගුවේ මහතෙක් මේ ලිපිය බලලා මාව මුණ ගැසෙන්න කැමති නම් කරුණාකරලා මට ලියන්න.කෙසේද බඩු එලියට යන්නේ කියා මට සේරම එලි කර දෙන්න පුළුවනි. (නි)

:       0       0

සෑම් Wednesday, 17 July 2013 09:41 PM

ප්‍රසිද්ධ ස්ථානවල, පාරේ, කඩසාප්පුවල දුම් බොනවාට දැන් දඩ ගහන්නේ නැද්ද? (අ)

:       0       0

අනුර Thursday, 18 July 2013 11:05 AM

අල්ලපු දුම්වැටි වලට මොකද කරන්නේ?(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site