දුම්වැටි සඳහා අලුත්ම බදු ක්‍රමයක් හඳුන්වාදීමට දුම්කොළ හා මද්‍යසාර පාලන අධිකාරිය තීරණය කර ඇතැයිද අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයද එයට එක්වන බවද එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
දුම්වැටි මිල වැඩි කිරීමෙන් ඒ සඳහා ඇබ්බැහිවන ප්‍රමාණය අඩුවන අතර එමගින් රජයට ලැබෙන බදු ආදායමද වැඩි වන බව ඒ මහතා පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටියට අලුත් බදු ක්‍රමයක්
තරංග Wednesday, 30 September 2015 06:37 AM
බොන එකා කොහොමත් බොනවා ඉතින් (බ)
නදුන් Wednesday, 30 September 2015 06:46 AM
එ්ක හොදයි (බ)
දුමින්ද Wednesday, 30 September 2015 06:51 AM
දුම්පානය නිසා ඇතිවෙන ලෙඩ වලට නොමිලේ ප්‍රතිකාර නොකරන්න (ම)
මනෝජ් Wednesday, 30 September 2015 06:52 AM
දුම්වැටියේ මිල වැඩිකර එහි දිග අඩුකරන්න. නැත්තම් බොන මනුස්සයා විනාඩි ගානක් බිලා පිට කරන දුම් පැය ගණනක් බොන්නේ දුම් බොන්නේ නැති අපි.(ම)
වරුණ Wednesday, 30 September 2015 08:18 AM
අනේ මන්දා සිගරට් බොන සමහරක් හිතන්නේ සිගරට් බීලා නහයෙන් කටින් දුම් යවන එක හරි ලොකු වැඩක් කියලා. (ර)
විජිත් Wednesday, 30 September 2015 08:25 AM
වරුණ මල්ලි ඔයා හරි.... හැබැයි අන්තිමට අසනීපවුනාම මේ අයට වෙන පැත්තෙන් තමයි දුම් යන්නේ. (ර)
මාලී Wednesday, 30 September 2015 08:59 AM
ඇයි මේ සිගරට් තහනම් කරන්න බැරි. (ර)