IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ හැපී නොමැරී බේරේ.

අවිස්සාවේල්ල පුවක්පිටියේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී අද අලූයම මෝටර් රථයක් දුම්රියේ හැපී පොඩි පට්ටම් වී තිබූ නමුත් රිය පැදවූ නීතීඥවරිය හෝ ඇගේ පුංචි පුතා තුවාල නොලබා බේරුනු බව පොලිසිය කියයි.



අදහස් (0)

දුම්රියේ හැපී නොමැරී බේරේ.

ලහිරු Tuesday, 02 October 2012 10:01 AM

චරිත් සිරා කතාව, ෂුවර් එකට කාර් එක පොඩි පට්ටම් වෙන්න ඇත්තේ චීන හෝ ඉන්දියන් එකක් හින්ද වෙන්න ඇති, මාත් අහල තියෙනවා ඒ පැත්තේ කෝච්චිය හෙන හයියෙන් යනවලු , අවිස්සාවේල්ල මාර්ගයේ ස්ටේෂන් අඩු ඒකයි. මොකද හැම මිනිහෙක්ම ගේ ලගින්ම බහින හින්ද ස්ටේෂන් එකට එනකොට මිනිස්සු නෑ (ස)

:       0       0

අසන්ක Tuesday, 02 October 2012 10:02 AM

ෆිරෝ, ඔයාලගේ ජාතිය වගේ අපේ අය බොරු කියලා බේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නිරාන් Tuesday, 02 October 2012 10:05 AM

ජීවිත හානි නොවුන එක ගැන සන්තෝෂ වෙන්න (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 02 October 2012 10:10 AM

නීතිඥවරිය සාධාරණ කෙනෙක් . තවත් සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි අය ගොඩක් ඉන්නවා . ඒකයි මෙතනදි බේරුනේ (ස)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 02 October 2012 10:24 AM

ජීවිත බේරුන එකයි වැදගත් (ස)

:       0       0

තිලක් Tuesday, 02 October 2012 10:19 AM

මේ ඔයාල අපේ දුම්රියට අපහාස කරන්න එපා. එක ඔය අනිත් ඒවා වගේ මිනිමරන්නේ නෑ. අවිස්සාවේල්ලේ මිනිස්සු වගේම දුම්රියත් හරිම හොඳයි. (ස)

:       0       0

සමන්ත Tuesday, 02 October 2012 10:27 AM

චරිත්ගේ චරිතයක් නම් නැහැ වගෙයි. (නි)

:       0       0

ගයා Tuesday, 02 October 2012 10:36 AM

නීතිය දැන ගත්තට මදි .වාහනයන් පාරට දාන්නත් ඉගෙන ගන්න ඕනි..(ස)

:       0       0

පද්මි Tuesday, 02 October 2012 10:42 AM

සාධාරණව ජනතාව ගැන හිතන්න , සොබාදහම පාඩමක් කියා දුන්නා (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 11:13 AM

මේ ලෝකයේ හතරවරම් දෙවිවරු කියලා හතරදෙනෙක් සිටිනවා.. ඒ උතුමන්ගේ පරිවාර දෙවිවරු වරු ලක්ෂ්‍යය බැගින් ඉන්නවා.. සෑම මසකම දෙවරක් ඒ උතුමන් ලෝකයේ හොද නරක කරන සියළු දෙනා ගැනම සොයා බලා දිව්‍ය සභාවට වාර්තා කරනවා.. පින් දහම් කරන උතුමන් රැක ගන්න කියා ප්‍රධාන දෙවි වරු අණ කරනවා.. ඒ පිං බලෙන් තමයි මෙතුමිය හා රත්තරං දරු පැටියා බේරාදෙන්නේ ඇත්තේ..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 02 October 2012 11:27 AM

ඕකටත් නඩු කියලා දිනයි .අපි දන්නේ නැද්ද එයාලගේ තරම...! (ස)

:       0       0

ලමාක් Tuesday, 02 October 2012 11:34 AM

දරු පැටියා වරදක් කරලා නැති නිසා අම්මවත් බේරෙන්න ඇති ???(ස)

:       0       0

දුෂාන්ත Tuesday, 02 October 2012 11:33 AM

චරිත්,ලහිරු මෝඩ විදියට කමෙන්ට්ස් දාන්න එපා.එක දවසක්වත් ඔය ට්‍රේන් එකෙ ගිහින් බලන්න. (ස)

:       0       0

ලහිරු Tuesday, 02 October 2012 11:41 AM

පද්මි දුම්රිය සොබා දහමේ නිර්මාණයක් ද? කෝච්චි ගස් වලත් වැවෙනවද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 12:27 PM

හයියෙන් යනවලු , ගෙවල් ගාව නතර කරනවලු කවුද අප්පා විශ්වාස කරන්නේ.....(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 02 October 2012 12:41 PM

ඇත්ත බොරුව කරන බොරුව ඇත්ත කරන අයනේ...කෝච්චියට කම්පනයක් ඇති වෙලා....ඒකයි බේරිලා තියෙන්නේ.....(ස)

:       0       0

සිල්වා Tuesday, 02 October 2012 01:02 PM

අනාරක්ෂිත තැන් වලින් ගමන් කරද්දී තමන්ගේ ආරක්ෂෘව පිළිබද තමන් සැළකිළිමත් වියයුතුයි. (නි)

:       0       0

ප්‍රේම් Tuesday, 02 October 2012 01:18 PM

ඒකත ඉතින් වෙලාව තමයි (නි)

:       0       0

හර්ෂණ Tuesday, 02 October 2012 01:26 PM

බුදු සරණයි ! දෙවි පිහිටයි !! (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 01:35 PM

ඔය කාර් එකයි දුම්රියයි පොලීසි ගෙනියමු .(ස)

:       0       0

චරිත් Tuesday, 02 October 2012 06:55 PM

S1 අලුත් එකේ හැපිලා තියෙන්නේ. (නි)

:       0       0

දුමින්ද Tuesday, 02 October 2012 09:25 AM

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වලට ගේට්ටු යෙදිම හෝ එවන් තැන් වලට අනියම් සේවකයෙක් හෝ පත්කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක්. ස්වේච්ඡා සංවිධාන හෝ මේවාට මැදිහත් වියයුතුයි. (නි)

:       0       0

කීර්ති Tuesday, 02 October 2012 09:27 AM

එහෙනම් ගිය සතියේ සරසවි සිසුන් දෙන්නෙක් බයිසිකලේ හැපිලා එතනම මැරුණේ කරුමය වෙන්න ඇති නේද? (නි)

:       0       0

චරිත් Tuesday, 02 October 2012 09:34 AM

ඇයියෝ පුදුමයිනේ කාර් එක පොඩි පට්ටම් උනා..මොකද ඔය කෝච්චියෙන් යන ගමන් ගේ ලගින් බහින්න පුලුවන්ලු. ඒ කියන්නේ ඕක ඒ තරම් වේගෙන් යනවලු...(ස)

:       0       0

සරත් Tuesday, 02 October 2012 09:36 AM

හොඳින් හිටියම ජීවිත අනතුරු වෙන්නේ නැහැනේ (ස)

:       0       0

ඉන්දික Tuesday, 02 October 2012 09:37 AM

පෙර ආත්මයේ කරපු පිනකට වෙන්න ඇති (ස)

:       0       0

ෆයිරෝ Tuesday, 02 October 2012 09:37 AM

කියන බොරුවලට වෙන්න ඇති බේරුනේ (ස)

:       0       0

තිලකරත්න Tuesday, 02 October 2012 09:41 AM

සාධාරණව බුදු දහමට අනුව දිවි ගෙවන්න. (නි)

:       0       0

දිල්කි Tuesday, 02 October 2012 09:44 AM

අපේ මිනිස්සු හැමදේම විහිලුවකට ගන්න බව මේකේ අදහස් දිහා බලපුවහම පෙනෙනවා. (නි)

:       0       0

වරුණ Tuesday, 02 October 2012 09:56 AM

දෙයියෝ තමයි දන්නේ බේරුණේ කොහොමද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site