අද(05) සවස කළුතරදී දුම්රියක හැපුණු පුද්ගලයකු කැබැලිවලට කැඩී ගිය බවත් ඔහු කවුදැයි හඳුනා ගැනීමට නොහැකි වු බවත් පොලිසිය හා දුම්රිය නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියේ හැපුණු මගියා හඳුනා ගන්නත් බෑ
පිටිගල Monday, 06 October 2014 06:24 AM
අරුණි !, චන්ද්‍ර වීරසිංහ කියපු එකම තව කීප වාරයක් මමත් ඔබට කියනවා. එ්ක නියමෙටම ඔබට සුදුසු නිසා. (නදී)
චාමර මධුෂංක Sunday, 05 October 2014 03:14 PM
අයියෝ (නදී)
හෂාන් Monday, 06 October 2014 07:28 AM
අනේ දෙවියනේ! (නි)
රොහාන් Monday, 06 October 2014 07:32 AM
මොහු ගැන යම් හෝඩුවාවක් ඇතිමුත් තවම එයත් තහවුරු වී නැහැ (නි)
රවීන්ද්‍ර Monday, 06 October 2014 07:45 AM
අනේ අරුණි, ඔයා පවු! (නි)
ඩිලාන් Sunday, 05 October 2014 06:20 PM
වැඩකරලා ගෙදර යනගමන් වෙන්න ඇති. පව් ගෙදර දරුවන් බලාගෙන ඇති. (නි)
විජේදාස Sunday, 05 October 2014 07:12 PM
කණගාටුදායක පුවතක්! (නි)
ජයා Monday, 06 October 2014 09:04 AM
අරුණි !, චන්ද්‍ර වීරසිංහ කියපු එකම තව කීප වාරයක් මමත් ඔබට කියනවා. එ්ක නියමෙටම ඔබට සුදුසු නිසා. (ස)
අරුණි Monday, 06 October 2014 01:52 AM
මගේ මහත්තයා තවම ගෙදර ආවේ නැහැ අයියෝ (නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 06 October 2014 02:33 AM
අරුණි ඔබගේ මෝඩ විහිළුව ගොන්කම හා නොදැමුණු කම ප්‍රදර්ශනයක් කෙරෙන්නක්. ඔය විදියට අනුන්ගේ වේදනාකාරී අවස්ථාවල ගොන් ජෝක්ස් දමන්න තරම් අසංවේදී වුවේ ඇයි? (නදී)
සෙලාන්සියුස් Monday, 06 October 2014 03:17 AM
අරුණි වගේ චාරයක් නැති, හැගීමක් නැති කෙනෙක් බැඳපු මිනිහට කෝච්චයට පනින්න වෙන එක අහන්නත් දෙයක්ද ? (නදී)
සමීර සාලින්ද Monday, 06 October 2014 10:24 AM
අරුණි නමින් පෙනී සිටින්නේ බන්දුලද ? (නදී)
ප්‍රියාන් Monday, 06 October 2014 05:42 AM
අරුණි නම ලස්සන උනාට අනිත් ඒවා ලස්සන නැතුව ඇති. කොහොමත් එයාව කසාද බඳින කෙනා නම් කෝච්චියට පනින එක හැරෙන්න වෙන දෙයක් නැහැ. මේ වගේ අය එක්ක කොහොමද ජිවත් වෙන්නේ කිසිම හැගීමක් නැති මල මිනී එක්ක. (නදී)