IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


දුම්රිය සේවකයෝ වැඩි පඩි ඉල්ලති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් දුම්රිය සේවක උද්ඝෝෂණයක් අද (02) දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්විණී.

වැටුප් වැඩි කිරීම,ජීවන වියදම් දීමනා ද  ඔවුහු ඉල්ලති.

_DSC0364 _DSC0365 _DSC0374

 



අදහස් (0)

දුම්රිය සේවකයෝ වැඩි පඩි ඉල්ලති

දෙනුක Wednesday, 03 September 2014 01:29 AM

මේ ගොල්ලන්ගේ පඩි වැඩි කරනවා නම් උදේ පාන්දර ඉඳලා රාත්‍රී වෙනතුරු හතර පස් දෙනෙකුගේ වැඩකරන පුද්ගලික අංශයේ අපෙත් පඩි වැඩිවෙන්න ඕනෑ. මේ ටික ලියන්න පුළුවන් වුණෙත් මාස 6කට පස්සේ දවස් 2ක් නිවාඩු ලැබුන නිසා. (නි)

:       0       0

මාලා Wednesday, 03 September 2014 02:38 AM

මේක වහලා දැම්මා නම් ඉවරයිනේ. දැන් අපිට අධිවේගේ තියෙනවනේ ගාලු යන්න. (නි)

:       0       0

සේරම් Wednesday, 03 September 2014 10:48 AM

මෙයාලගේ පඩියෙන් කොටසක් හරි නම් අපිට දෙන්න ඕනෑ (නි)

:       0       0

සංජය Wednesday, 03 September 2014 02:56 AM

මමත් රජයේ සේවකයෙක්.තමුන් වැඩි පඩි ඉල්ලන්න පළමුව බලන්න ඕනෑ තමුන්ගේ ආයතනය ලාබ ලබනවද නැද්ද කියලා. (නි)

:       0       0

මිලානො ජයන්ත Tuesday, 02 September 2014 10:09 AM

වැඩි වන ජීවන වියදමට සරිලන වැටුපක් ලැබෙන්නෙ නැති එක ඇත්ත. රජයේ සේවකයන් සියලු දෙනාම ගෙන බැලුවත් පැය 8ක් කවදාවත් හරියට වැඩකරලා නැතුව ඇති. ඒ අතින් බලනවිට දැන් ලැබෙන වැටුප වැයකරන ශ්‍රමයට සරිලන බව කිවහැකියි. (නි)

:       0       0

තරිදු Tuesday, 02 September 2014 10:18 AM

මොවුන් හට ඇති එකම උද්ඝෝෂණය තමයි ජීවන යුද්ධය. (නි)

:       0       0

උද‍ාර Tuesday, 02 September 2014 10:24 AM

මට නම් මොවුන් ගැන කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

ගිහාන් Wednesday, 03 September 2014 03:36 AM

ඉස්සෙල්ලා තමන්ගේ රාජකාරිය හරියට කරලා පෙන්වන්නකෝ. එතකොට ආණ්ඩුව ඒකට සළකාවි. (නි)

:       0       0

අනිල් Wednesday, 03 September 2014 03:43 AM

කොච්චර උද්ඝෝෂණ කළත් වැඩක් නැහැ. දැන් මේක මෝස්තරයක් වගේ නිසා කවුරුවත් මේවා බලන්නේ නැහැ (නි)

:       0       0

දිමුතු Tuesday, 02 September 2014 10:53 AM

ඉතා සාධාරන ඉල්ලීමක්. ඉක්මනින් ඉල්ලන දෙයක් ඉල්ලා ගන්න (නි)

:       0       0

අපොන්සු Tuesday, 02 September 2014 10:57 AM

වැඩි පඩියට හිලව් වෙන්න වෙලාවට දුම්රිය දුවවන්නත් පොරොන්දු වෙනවද? (නි)

:       0       0

මාධව Tuesday, 02 September 2014 11:12 AM

මෙයාලා ඉගෙනගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලිවලින්. පඩි ගන්නේ රටේ මිනිසුන්ගේ සල්ලි. ඒත් මෙයාලා ඒ මිනිසුන්ට සේවයක් කරනවද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 02 September 2014 12:09 PM

අනේ මන්දා! මේ තත්වය ඉස්සරහට පැවතුනොත් මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.ඇති එකා කති බොති නැති එකා උලා කති කිව්වලු. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 September 2014 05:50 AM

ගරු මැති ඇමතිතුමන්ලාට සහ ලේකම්තුමන්ලා‍ට පළමුව 100% ක් පඩි වැඩි කරන්න ඕනෑ. ඊට පසුව අපිටත් 50% ක් වැඩි කරන්න. බඩු මිලත් 70% කින් වැඩි කරන්න. (නි)

:       0       0

රුවන් Tuesday, 02 September 2014 01:42 PM

වැඩි පඩි ඉල්ලන්නේ, තිබෙන පඩියේ හැටියටවත් වැඩක් කරනවද? (නි)

:       0       0

ඩයස් Tuesday, 02 September 2014 01:43 PM

බලන්න. අර උද්ඝෝෂකයෝ ඉදිරියෙන් කරත්තයක් තල්ලු කරගෙන යන මිනිසාට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

සුගුනවති Tuesday, 02 September 2014 02:36 PM

තමන්ට ලැබෙන්නේ තමන් දීලා තියෙන ප්‍රමාණයට. තමන්ට මෙවැනි රැකියාවක්වත් ඇති එක ගැන සතුටු වෙලා ලද දෙයින් සතුටු වෙන්න (නි)

:       0       0

කමිදු Tuesday, 02 September 2014 07:01 PM

එතකොට පුද්ගලික අංශයේ සේවකයෝ? ජීවන වියදම කියන එක ඒ අයට නැද්ද? නිෂ්පාදනය වැඩිපුර තියෙන්නේ එතනනේ. (නි)

:       0       0

චමින්ද Tuesday, 02 September 2014 08:19 PM

බයවෙන්න එපා, කීයක්හරි ලැබෙයි (නි)

:       0       0

ද සිල්වා Tuesday, 02 September 2014 10:39 PM

මේ ප්‍රශ්න ගැන හොයන්න ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හු කිවුවා නේද? දැන් මොකද කෑ ගහන්නේ? මේ ප්‍රමිතියක් නැති වැඩ නිසා අපි හැමදාම පැය ගණන් රස්තියාදු වෙනවා. බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න කියලා ගෙදර යන්න (නි)

:       0       0

නුවන් Tuesday, 02 September 2014 11:56 PM

මේ උදවිය දැනට ලැබෙන පඩියේ තරමටවත් වැඩ කරනවද ? (නි)

:       0       0

උපාලි Wednesday, 03 September 2014 12:39 AM

වරක් කවුරුහරි පෙන්වා දී තිබුනා රජයේ සේවකයන්ගෙන් වැඩිම පඩි (අතිකාල ඇතුළුව) ගන්නේ මේ කට්ටිය කියලා. අනේ මන්දා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 358 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 592 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 396 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 695 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1321 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 625 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site