IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දුම්රිය වාරණය දික්ගැහෙයි

ඔක්තෝබර 8වැනි දා සිට 10 වැනි දා දක්වා දින තුනක් පැවැති දුම්රිය වැඩවර්ජනය නතර කරන දුන් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති අද කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඔවුන් කීවේ දුම්රිය ආඥාපනත අනුව තම ඉල්ලීම් වෙනුවෙන් වැඩ වර්ජනය කළ බවයි.

පැමිණිලිකාර මගීන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කීවේ පෙර දැනුම්දීමකින් තොරව වැඩවර්ජනය පැවැත්වීම නිසා මගීන් අපහසුතාවට පත්වූ බවයි.

දෙපාර්ශ්වයේම කරුණු සැලකා බැලූ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය  වාරණය ඉවත් කරනවාද නැද්ද සලකා බැලීම ලබන 05 වැනිදාට කල් තැබුවාය.



අදහස් (0)

දුම්රිය වාරණය දික්ගැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1668 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 564 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site