IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දුම්රිය වර්ජනය අවසන්

(මහින්ද නිශ්ශංඛ)
 

ජනාධිපති ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු දුම්රිය වර්ජනය අවසන් කළ බව රියදුරන්ගේ සංගමය සහ නියාමකවරුන්ගේ සංගමය කියයි.
 
ඒ අනුව අද පස්වරු හයේ සිට දුම්රිය ගමන් අරඹන බවත්, හෙට සිට එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම සංගම් පවසයි.



අදහස් (10)

දුම්රිය වර්ජනය අවසන්

ජගත් ලියනගේ Thursday, 12 October 2017 01:58 PM

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් නම් හොඳයි. නමුත් ඔය නිලධාරීන් ප්‍රශ්නය උඩු දුවනකන් ඇහුණේ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්න එක තමයි වැරැද්ද .

:       200       342

ධම්ම Thursday, 12 October 2017 02:09 PM

සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුලුවන් නම් හොඳයි. නමුත් දේශපාලකයින් ප්‍රශ්න උඩු දුවනකන් ඇහුණේ නැහැ දැක්කෙ නැහැ වගේ ඉන්න එක තමයි වැරැද්ද.

:       86       97

අනුර ඉලන්කෝන් Thursday, 12 October 2017 06:44 PM

ධම්ම. ජගත්. ඔයාල නිවුන්නුද !

:       0       61

mahee Thursday, 12 October 2017 06:51 PM

ලංකාව පාලනය කරන්නේ දොස්තර මාෆියාව සහ දඩබ්බර වෘත්තීය සමිති කීපයකින්දෝ කියල වෙලාවකට හිතෙනවා. හවස 5 ට වර්ජනය කලහම මිනිස්සු කොහොමද ගෙවල්වලට යන්නේ. වර්ජනය කිරීමේදී පිළිපැදිය යුතු නීති තියෙනවා. ආණ්ඩුවට ඒවා මතක නෑ. ජනතාව ගැන කිසිම හැගීමක් නැති ආණ්ඩුවකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       51       276

ajit Thursday, 12 October 2017 08:16 PM

මගුල් වර්ජන කවද්ද ඉවර වෙන්නේ. මිනිස්සු දුක් විදිනවා දැක්කම හරි දුකයි.. අපි ඉන්න රටවලනම් මේවගේ නෑ.

:       1       29

dias Friday, 13 October 2017 12:45 AM

හමුදා නිලධාරින් පිටරට අර දුම්රිය රියදුරන් ලෙස පුහුණු කල යුතුයි. සියලුම රාජ්‍ය ආයතන සඳහා නව සේවකයින් බඳවා ගත යුතුයි.

:       1       39

MP Friday, 13 October 2017 01:32 AM

මේ රටේ ඇමතිවරුන්ව නඩත්තු කරන්න රටේ පුරවැසියන් කොයි තරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවද? ඒත් කිසිම ප්‍රශ්නයක් ඒ අයට විසදන්න බෑහෑ. හැම ප්‍රශ්නයටම ජනාධිපති මැදිහත් විය යුතුයි. ඒ තරටම ඇමතිවරු අකාර්යක්ෂමයි. විලි ලැජ්ජාවේ බැහැ.

:       2       69

Deepal Nirosh Friday, 13 October 2017 03:32 AM

වර්ජනයක් හෝ වෘත්තිය අරගලයක් හෝ කරනතුරු බලධාරීන් සාකාච්ඡාවක් ලබා නො දීමයි මෙතැන ගැටළුව.

:       2       43

palitha Friday, 13 October 2017 03:46 AM

වෙනත් වෘත්තිය සමිති කියනවා මේ වර්ජනය සාධාරන නැහැ කියල. කලින් දැනුම් නොදී මෙලෙස වර්ජන කිරීම සලකන්නේ කාගේ හෝ බලකිරීමට කරන කඩාකප්පල් වැඩක් කියාය. ඒකනම් සහතික ඇත්ත. මේක තනිකරම කඩාකප්පල් වැඩක්.

:       11       47

vipula Friday, 13 October 2017 04:43 AM

වර්ජනය නොතිබ්බට අද උදේ දුම්රියන් කීයක් නම් අවලංගු කරාද. වගකීමක් නැති රජය සේවකයන් ඉවත් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site