IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය වර්ජනය අතහැර දමයි

(යොහාන් භාසුර)

ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයක් අතහැර දැමූ බව ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය අද (5) පස්වරුවේ පැවසීය.

එම වර්ජනයට මුලික ගැටලුව බවට පත්ව තිබූ උසස්වීම් සම්බන්ධ ගැටලුවට අමාත්‍ය මණ්ඩලය විසදුමක් දීම නිසා වර්ජනය අතහැරි බව ද එම සංගමය කීය.

 



අදහස් (2)

දුම්රිය වර්ජනය අතහැර දමයි

චන්දන Tuesday, 05 March 2024 06:20 PM

අපි නං..ගණන් ගත්තෙ නැහැ ...දන්නවා ස්ට්‍රයික් නොකරන බව...

:       0       0

Bamunuarachchi Wednesday, 06 March 2024 08:52 AM

එන්ජින් ඩ්‍රයිවර් හා ලෝකෝමෝටිව් ඉංජිනේරු කියන්නේ දෙන්නාම එක්කෙනෙක් නේද? වාෂ්ප දුම්රිය තිබෙන කාලේ ෆයර්මන් හෙවත් උඳුනට අඟුරු දමන්නා අවුරුදු ගණනක සේවයෙන් පසු එන්ජින් ඩ්‍රයිවර් තනතුරට උසස් වීමක් ලැබෙනවා. මට හිතෙන්නේ බස් ඩ්‍රයිවර් වැඩේ එන්ජින් ඩ්‍රයිවර් වැඩේට වඩා අමාරුකාරියක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site