
(යොහාන් භාසුර)
රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි
sunil Friday, 25 November 2022 01:57 PM
පීලි පනිනවා, එන්ජින් මග නවතිනවා... දැන් දුම්රිය මැදිරිත් අංගනයේදීම ගිනිබත් වෙනවා... නියමයි..!
Santhu Friday, 25 November 2022 02:51 PM
තවමත් හරියට ඇස් ඇරිලා නැහැ. සුළඟට මේ ගින්න ඇතිවූ බව කිව්වත්, නොසිතූ ලෙස නිතරම වන විනාශ... ඊට අමතරව වැඩිදුර සොයා බලන එක හොඳයි නේද? හෙමින් හෝ රට ගොඩ ඒම වැළැක්වීමට පුහුණුඅයගේ ක්‍රියාද කඩාකප්පල් කිරීමක්ද මේ කියලා...!
කරුණාජීව Friday, 25 November 2022 03:28 PM
Safety equipment සහ work permit නැතුවද මෙහෙම වැඩ කරන්න දෙන්නේ..? safety officer ලා ඕවගේ තැන්වල නැතිද? කුඩා ගින්නක් ඇතිවෙද්දී ඒවාට ප්‍රතිචාර දක්වන හැටි උගන්වා නැද්ද? ආණ්ඩුව කතාකරන්නේ ලොකු ටෝක් දීලා වුණාට, වැඩ අන්තිමයි.
මහසෙන් Friday, 25 November 2022 04:28 PM
වෙල්ඩින් කරන තැනක අදාල සක්‍රීය ගිනි නිවනයක් තබාගත යුතුයි යන්න කර්මාන්ත ආරක්ෂාව පිළිබඳ මූලික නීතියක්. පෙර පාසැල්වත් නොගිය අය දේශපාලන පත්වීම් ලබා වගකිවයුතු තැන් වලට ගියාම රටට විශාල පාඩු වගේම ආයතන ගෞරවයද නැති වේ.
silva Sunday, 27 November 2022 01:30 AM
මේ අය කිසිම වෙලවාක හරි වෙලාවක කොච්චි ධාවනය කරන්නේ නැහැ.