(යොහාන් භාසුර)
ඩීසල් මිල අඩු වුවද දුම්රිය ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා අද (29) පස්වරුවේ පැවසීය.
බස් ගාස්තු සමඟ සැසදීමේදී දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් අඩක් පමණ වේ.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය මගීන්ට තෙල් සහනය නෑ
Anuradh Wednesday, 29 March 2023 07:16 PM
මම හිතන්නේ මිල අඩු කළ යුතු නැහැ, දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දැරිය හැකි පරාසයක පවතිනවා. සේවාවේ ගුණාත්මක භාවය වැඩි දියුණු කළ හැකි නම්, බොහෝ අය දුම්රිය භාවිතා කිරීමට පටන් ගනී, එවිට ඔවුන්ගේ ආදායම වැඩි වනු ඇත, මෙය රට තුළ ඇති පහසුම ප්‍රවාහන ක්‍රමයයි.
Arafath Wednesday, 29 March 2023 10:15 PM
එක්කෝ ඕනේ නෑ
Arafath Thursday, 30 March 2023 02:34 PM
එක්කෝ ඕනේ නෑ
wedage Thursday, 30 March 2023 04:07 PM
තව දුම්රිය ප්‍රමානය වැඩිකරල හොඳ සේවයක් ලබාදෙන්න අඩුමගනනෙ පැය භාගයකට වරක්වත් දුම්රියක් ගමන්කරන සේ