මොරටුව ලුනාව වීරපුරන් අප්පු මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් පාර අසළදි පස්සට ගනිමින් සිටි බසයක් දුම්රියේ හැපී බසයේ පසු පස කොටස ගැලවී ගියේය
එයින් කිසිවකුටත් අනතුරක් නොමැති අතර ඒ අවස්ථාවේ බසයේ මගිහු නොවුහ.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රිය බසයේ පස්ස ගලවයි
ඉන්දික Tuesday, 05 February 2013 09:08 AM
එතන දුම්රිය හරස් මාර්ගයක් නෑ .පස් එක අනාරක්ෂිතව පසු පසට ගමන් කරවලා (ස)
සමන්ත Tuesday, 05 February 2013 09:09 AM
නියම හෙඩිමක්, නමුත් පුවතනම් ටිකක් භයානකයි (දී)
ලලිත් Tuesday, 05 February 2013 09:54 AM
හිතට එන හැමදේම කියන්න ලියන්න බෑනේ..(ස)
ඉසුරන්දි Tuesday, 05 February 2013 10:24 AM
මේවා කාගේ කාගෙත් නොසැලකිල්ල නිසා සිදුවෙන අනතුරු . .ඒ නිසා කාටවත් ඇගිල්ල දිගු කරන එක අනුවන වැඩක් (ස)
බන්දුල Tuesday, 05 February 2013 07:08 PM
බස් එකක් රේල් පාරට රිවස් කළා කියලා මම මේ ඇහුවමයි. (නි)
නිත්‍යා Tuesday, 05 February 2013 01:00 PM
ඇති ඔයින් බේරුණා. (ස)
කුසුම් ප්‍රියන්ත Tuesday, 05 February 2013 01:47 PM
ඔබ හරි ඉන්දික එතන දුම්රිය හරස් පාරක් නැහැ (ස)
සාලිය Tuesday, 05 February 2013 08:07 PM
සමන්ත කිව්වා වගේ පුවත භයානකයිනේ. පස්ස නැතුව වැඩක් නැහැ.(නදී)
දිනේෂ් Tuesday, 05 February 2013 03:15 PM
රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එකක්. අනෙක අනවශ්‍ය දේට කෝටි ගනන් වියදමි කරනවා. අවශ්‍ය දේට වියදමි කරන්නේ ඉතාමත් අඩුවෙන්.(නදී)