අනුරාධපුරයේ සිට කොළඹ බලා ආ දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී පීලිපැන ඇතත් කිසිවකුටවත් තුවාල සිදුවී නැතැයි දුම්රිය නිලධරයෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය පීලි පනී
රමිල Monday, 12 December 2011 02:02 PM
රේල් පාර නඩත්තු කරන්නෙ නැද්ද? මේ දවස්ටිකට කීයක් කියල අනතුරු වුණාද?
හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 12 December 2011 02:42 PM
මම හිතන්නේ ප්‍රවාහන ඇමැතිතුමාගේ සෙනසුරු කාළේ මේ දවස් වල අනික ඔය කෝච්චිවල යන පිරිසට වඩා කෝච්චි වලින් පඩි ගන්න අය ඉන්නවා සීටීබී එකේ වගේ නැතැයි